කලින් කොටසට කලින් එන්නෝනි හරිනම් මේක...වරදට කමා කරන්න..මම දෙක මාරු කරලනෙ💔🤧
███████████████████████████
6...
"ඒහ් කෝ වීහු බබා..."
මන් හිටියේ පහලට වෙලා ටීවී බලන ගමන්...මොකෑ ඉතින් මටයි කියලා කරන්න වැඩක් තියෙන එකක් යෑ....මම බැලුවේ කවිද මේ කතා කරන්නේ කියලා..ආහ් බැලින්නම් ජිමින් ඔප්පනේ.....
"මෝචි ඔන්නි නිදි"
මම එහෙම කියලා ආයෙමත් කතාව බලන්න ගත්තා..මොකද කතාවක් බලද්දී අනික් දේවල්වලට අවදානය දෙන්න හොඳ නෑ... කතාවෙ තියෙන රස ඒකෙන් නැතිවෙනවා...
"හා හා දැන් වදයක් නොවී මෙතනින් යනව කොට ඔප්පේ මට මේ ස්කූබිඩූ බලන්න දීලා"
මම ගැම්මට එහෙම කියලා ආයෙමත් කතාවට අවදානය යොමු කරා😌
ටිකකින් ආකුත් ඇවිත් මන් ගාවින් වාඩිවෙලා මන් ගාව තිබුනු ස්නැක් පැකට් එකකුත් අරන් කන්න ගත්තා....
"ආආඅ ජංගියා වැඩක් වගේ...."
ඔන්න ආවා අනික් විකාරේ......දැන් ඉතින් මුන් දෙන්නා මෙතන මීහරක් දෙන්නා වගේ රන්ඩු වෙන්න ගත්තම ඔක්කොම හරි...
"ආ හෙලුකුට්ටෝ දැන්ද එන්නේ"
"ඔව් ජංගියෝ....හැබෑ මට හෙලුකුට්ටා කියන එක නවත්තාන් හොඳේ"
"හෙලුකුට්ටා "
මන් කිව්වේ..ඔන්න පටන් ගත්තා අයියයි නංගියි අදත් වලිය..අම්මපා මුන්ට මටයි ජිමිනටයි වගේ ඉන්න බැරි හැටියක්.....
"ඒහ්හ්හ් කරුනාකරලා ඔය නංගියි අයියයි වෙන තැනකට ගිහින් රන්ඩු වෙනවද😑මට මේ ස්කුබිඩූ බලන්නෝනි"
මන් කෑ ගහලා එහෙම කිව්වම දෙන්නම ෆුල් සයිලන්ඩ්ඩ්...හිහි දන්නව්ස්නෙ ඉතින් මග්ර් කට....වොයිස් එකේ ලස්සන කියන්නේ බල්ලොත් දුවනවා....
"අම්මෝ බබා ඩෝන්ට් බී කලබල මන් වොශ් එකක් දාගෙන එන්නම් "
ටේ එහෙම කියලා හිමීට මාරුවෙද්දි,
"හෙහේ ආං කුකීත් ආවා ..මාත් ගිහින් බලල එන්නම් "
කියලා ආකුත් එතනින් මාරුවුනා....