5..
ටික කාලයක් යද්දී එන්න එන්නම වීහු ඔන්නිගේ බඩත් ඉස්සරහට සුට්ට සුට්ට මහත් වෙලා....ඔව් ඔව් ඉතිම් එයා ප්‍රෙග්නට්නේ.....
අපි හැමෝම එකම ගෙදර හිටියේ....හැමෝගෙම කැමත්ත පරිදි...ටේත් වැඩට යනවට වඩා කරන්නේ මන් එක්ක ඉන්න එක තමා ඉතින්...මොකෑ මගේ වැඩේ මෙයා මාව තනිකරලා කොහේ හරි ගියොත් බොන එකයි අඬන එකයිනේ..ඒක නිසා හුඟක් වෙලාවට ටේ ඉන්නේ මන් එක්කම තමා....
කොහොමත් යවන්න හිතෙන්නෑනෙ අර ස්ටයිලිශ් නුනලා ටික ඔක්කෝටම හපන්....
යැයි යැයි තමා☹️✊
"මෝචී ඔන්නීඊඊඊඊඊඊ"
මම කෑ ගහගෙනම පහලට ගියා..ඔය මෝචී කියන්නේ වෙන කාටවත් නෙමේ අනේ අපේ වීහු ඔන්නිට.....මෝචි ඔන්නියෙක්ම තමා එයා දැන්...බෝලයක් වගේ🙊
"ඕ කියන්න සමා "
මෝචි ඔන්නිත් මට දෙවෙනි නැතුව බෙලෙක්ක සද්දෙන් කතා කරා...දන්නැද්ද ඉතින් ගෑනුනෙ😌
"මේ....මට මහන්සි ඇයි දන්නෑනේ ඇඟට "
මන් ගිහින් ඩයිනින් ටේබල් එකෙන් වාඩිවෙන ගමන් ඇහුවා එයා හිටියේ එයාට මොකක්දෝ මන්දා අප්පිරියා හිතෙන කෑමක් හදාගන්න ගමන්....
මොනාද ඉතින්...අර සෝජුයි , අච්චාරුයි , නියුට්‍රෙලයි එකට දාලා බ්ලෙන්ඩ් කරන ගමන් හිටියේ....
අම්මෝ ගඳ...කොහොම බොනවද මන්ද මේවා...සිකේ......🤧සමහර විට ප්‍රෙග්නට් වුනාම ඔහොම වෙන්න ඇති...මොනා උනත් මට අර ජිමින්සී ගැනනම් දුක හිතෙනෝ ....ඇයි ඉතින් මෑන්ට්ටත් දෙනවනෙ මෙයා ඉඳලා හිටලා කන බොන දේවල්.....
"ම්...මහන්සි නිකන් වෙන්න ඇති සමා "
එයා එහෙම කියලා එයාගේ වැඩ...ඇත්තටම මට ටික දවසක ඉඳලා මහන්සියි.....
මට වෙන වෙන දෑ නොහිතුනාමත් නෙමෙයි....අහන්න ලැජ්ජ හිතුන😌🙊☹️✊
"ඔයාටත් ඕනෙද "
ගූ බෙට්ටක් වගේ එකක් කෝප්පෙකට දාගෙන මෝචි ඔන්නි අහනවා මගෙන් ඔයාටත් ඕනෙද කියලා...
"නෑ නෑ මගෙ බන්ඩි ෆුල්..ඔව්ව එපා "
මන් එහෙම කිව්වට මොකද මට බඩගිනියි..ඒත් මේ ජරාව දැක්කම වමනේ යන්න එනවා..සිකේ......