...Jimin pov...
ඇය බැලේ නර්තන ශිල්පිනියක්
ප්‍රේක්ෂකාගාරයට වී බලාපොරොත්තුවෙන් සිටියේ ඇයවයි
වේදිකාවේ මද ආලෝකයක් සමග ඉතා සන්සුන්ව පැමිණියේ ඇයයි
මට හැගෙනුයේ ඇගේ නර්තනයට මා සමවැදී සිටින මෙන්ය
අහස් මායිමක බබලන ලස්සන තාරාකාවියක් මෙන් ඇය දිදුලනුයේ මගෙ හද පතුලෙය
ඇය වෙනුවෙන් උපන් හැගුමන් ගොන්නක් පොදි බැද ගෙන බලා සිටියේ ඇගේ නර්තනය දෙසයි
🌸🌸🌸🌸🌸🌸
YOU ARE READING
𝑳𝑶𝑽𝑬 𝑰𝑺 𝑨 𝑷𝑨𝑰𝑵𝑲𝑰𝑳𝑳𝑬𝑹 || 𝗣𝗝𝗠 || [𝚂𝙷𝙾𝚁𝚃 𝙵𝙵]
FanfictionShe is my love and my painkiller i love her so much ❤️ PJM fanfic short chapters