...Jimin pov...
ඇය මට මගේ කාර්යබහුල ජීවිතයේ ලැබෙන පිඩනය නැති කරන අපූරු බෙහෙතක් විය
ඇගෙ මුව පුරා මුදු හාදු වලින් පුරවන්නේ
ඇයව මට තවත් තුරුලු කරගනිමිනි
ඇය නිසා ඇගේ ආදරය නිසා
ආදරයෙහි ලස්සන,අරුත වින්දේ
ඇස් පියෙන් තුරු හුරුපුරු උණුහුමේ වෙළෙමිනි
අපේ පෙම් වසන්තය නිසා
මා දැන් නිදහස් ජීවිතයක් හා ආදරයක් හිමි හොද සැමියෙක් වගේම පියෙක්
ඒ ඇය නිසයි
🌸🌸🌸🌸🌸🌸
YOU ARE READING
𝑳𝑶𝑽𝑬 𝑰𝑺 𝑨 𝑷𝑨𝑰𝑵𝑲𝑰𝑳𝑳𝑬𝑹 || 𝗣𝗝𝗠 || [𝚂𝙷𝙾𝚁𝚃 𝙵𝙵]
FanfictionShe is my love and my painkiller i love her so much ❤️ PJM fanfic short chapters