...Jimin pov...
ලස්සන සවස් යාමයක වීදියකට වී බලා සිටියේ
කාර්යබහුල මිනිසුන්ගෙන් පිරී තිබූ සෝල් නගරය දෙසයි
මා හටද ඔවුන්ට මෙන්ම කාර්යබහුල ජීවිතයක් සතුයි
නමුදු එය මට එක් කරනුයේ විශාල පීඩනියකි
පෙර දිනයක් සේම අදත් පිය නැගුවේ
සෝල්හී පැවැත්වෙන සංදර්ශනය නැරැඹීමටයි
එය නැරැඹීමට යාම දැන් මාගෙ පුරුද්දක් වෙලා
එහි සිටිනවා මාගෙ සිත සොරකම් කළ තරුණියක්
🌸🌸🌸🌸🌸🌸
YOU ARE READING
𝑳𝑶𝑽𝑬 𝑰𝑺 𝑨 𝑷𝑨𝑰𝑵𝑲𝑰𝑳𝑳𝑬𝑹 || 𝗣𝗝𝗠 || [𝚂𝙷𝙾𝚁𝚃 𝙵𝙵]
أدب الهواةShe is my love and my painkiller i love her so much ❤️ PJM fanfic short chapters