...Jimin pov...
සංදර්ශනය අවසන් වූ විටා මා යාමට සැරසුනද
දිවගෙන ආ තරුණියක් මගෙ ඇගේ වැදී වැටුණි
ඇය මගෙන් සමාව ඉල්ලන විටයි මා දුටුවේ
මේ මාගෙ සිත සොරකන් කළ තරුණිය වග
මගෙ දෑස් හා ඇගේ දෑස් එකට ගැටුනේ නිරයාසයෙනි
ඇය මා හට ආචාර කර දිවගිය විගස මාද පැමිණියේ
ඇයත් සමග සිදුවූ කෙටි කතා බහ මනසේ රදවාගනිමිනි
🌸🌸🌸🌸🌸🌸
YOU ARE READING
𝑳𝑶𝑽𝑬 𝑰𝑺 𝑨 𝑷𝑨𝑰𝑵𝑲𝑰𝑳𝑳𝑬𝑹 || 𝗣𝗝𝗠 || [𝚂𝙷𝙾𝚁𝚃 𝙵𝙵]
FanficShe is my love and my painkiller i love her so much ❤️ PJM fanfic short chapters