11. කම්මුල් පාරක් ....

194 32 9
                                    

 
මං සුපුරුදු විදිහට වැඩට ගියත් ඊයේ සිද්ධ වුන දේ නිසා මගේ හිත නොසන්සුන්,

 
  
අද ආපු ඕඩර් වගේක වැඩ කර කර හිටියට හිත තිබ්බේ චිම් ගාව,

 
 
එකපාරටම මට දැනුනා මාව කවුරු හරි වේගෙන් ඇදලා අරන් ඒ කෙනාගේ පපුවට තුරුළු කර ගන්නවා, ඒත් එක්කම මං හිටිය තැනට ලොකු සෑහෙන බර පෙට්ටියක් උඩ ඉදලා වැටුනෙත් මාව එහාට ඇදිලා යනවත් එක්කමයි,

 
  
මං ඒ පෙට්ටිය දිහා බලන් හිටියේ ඇති වුන කම්පනේ නිසයි මොකද වුනේ කියලයි හිතාගන්න බැරුව, ටිකකින් වුන දේ තේරුම් යනවත් එක්කම මාව තුරුල් කරන් හිටිය ජිමිනා මාව එයාගෙන් පොඩ්ඩක් ඈත් කරලා මගේ මූණට එබුනේ බය වුන ඇස් වලින්

 
  
🐥  චේවොනා... දෝ කෙන්චානා....

 
  

චිම් එහෙම අහගෙන මගේ ඇස් වලම එල්ලිලා හිටියේ මං කතා කරනකම්

 
  
👩 දේ ජිමින්ෂි ... නා කෙන්චානා ...

 
  
එයාගේ ඒ බයවුන ඇස් කොච්චර ලස්සනද,

 
 
  
🐥 ආයිෂ්... තමුසෙට බැයිද පොඩ්ඩක් කල්පනාවෙන් වැඩ කරන්න .. ආ...

 
  
👩 ඇත්තටම මං දැක්කේ නෑ ජිමින්ෂි, මං මේ......

 
  
🐥 වහනවා කට, පොඩ්ඩක් වට පිට ගැනත් අවධානෙන් ඉන්නවා, මෝඩ මඟුල....

 
  
දැන් නම් ඔන්න මටත් මළ පැන්නා

 
  
👩 මේ ජිමින්ෂි , මං මගේ ඇස් දෙක ඔළුවේ හයි කරන් නෙමේනේ හිටියේ, අනික මං වැඩක හිටියේ, ඔයාට කවුරුත් කිව්වද මාව බේරාගන්න කියලා, ඒ මදිවට ඊයේ නටපු නාඩගම මොකද්ද, මේ මඟුල් පෙට්ටිය වැටුනා නම් වෙන්න තියෙන එකම දේ මාව මැ........

 
 
එක පාරටම චිම් මගේ කට වැහුවෙ මගේ කම්මුල හරහා පාරක් දෙන ගමන්...

 
  
මාත් අත ඇරියේ නෑ, මාත් දුන්න පාරක් එයාගෙ කම්මුලටත්, ඔව් ඔව් ජිමින්ෂි ට තමා ගැහුවේ, දෙන්නම කම්මුල් අල්ලගෙන පොඩි වෙලාවක් මූණට මූණ බලාගෙන හිටියා,

 
  
👩 වේ... වේ... මොකටද මට ගැහුවේ,
මං ඒක ඇහුවේ ජිමින්ෂිගෙන්, ඒ වගේම තරහින්

 
  
🐥 ගැහුවෙද , ගැහුවෙ තමුසෙගේ .... තමුසේ දැන් කිව්ව... මැ....

 
  
ජිමින්ෂි කියාගෙන ආපු දේ එහෙම්මම නතර කරලා මං දිහා තරහින් බලන් ඉදලා කැබින් එකට ගිහින් මහ හයියෙන් දොර වහ ගත්තා.

 
                   🌸🌸🌸🌸🌸🌸🌸🌸

චේවොන්

 
  
මං කම්මුලත් අල්ලගෙන මගේ සීට් එකට ආවා. මට තේරුම් ගන්න බැරි ජිමින්ෂි ඇයි මට මෙහෙම සළකන්නේ කියලා, මං කවුද කියන එක එයා දැනගෙනවත්ද, නෑ නෑ එහෙම වුනා නම් එයා ඒක කෙළින්ම මගේ මූණට කියනවා,

 
  
ට්‍රීං ට්‍රීං (ඉන්ටර්කොම් ලයින් එක)

 
  
👩 යොබසෙයෝ ...

 
  
🐥 මිස් චේ, මගේ කැබින් එකට එනවා මේ දැම්මම, ...

 
  
👩 දේ....

  
  
Knok knok

 
  
🐥 ඇතුළට එන්න....

💙💙💙💙💙💙💙💙💙💙

මෙහෙමත් ඩබලක්....
.
.
.
.
In the soop....
බැලුවද.....

.
.
.
💙💙💙💙💙💙💙💙💙💙

  3.8.1.18.21

  

  

 
  

Nothing Like Us .... [COMPLETED]Where stories live. Discover now