Unknown P.O.VStudio එකේ ලයිට්ස් ඔක්කොම මගේ මුහුනට වැදෙනකොට වටේම ඉන්න කැමරාකාරයෝ මගේ ෆොටෝස් එක පිට එක ගන්නවා.මම වට පිට බැලුවා.ෆොටෝස් ගන්නකොට එන සද්දෙ හැරෙන්න මුලු Studio එකම නිහඬයි.පේන විදිහට මෙතන ඉන්න ඔක්කොම දුකෙන් වගේ ඉන්නේ.present කරන ලේඩිගේ මුහුන දෙක වෙලා.එයා අඩන්න ඔන්න මෙන්න.මම තාම මෙයාලට මගේ කතාවෙන් භාගයක්වත් හරියට කිව්වේ නැහැ.එහෙම වෙලත් මෙයාලට දුක හිතිලද.මගේ කතාවට එච්චරටම දුක හිතෙනවද.තව කොහෙද සම්පූර්ණ කතාව ඇහුවනම්.
" ඉතින් ඔයාගේ කතාවට තිබුනේ මොනවගේ අවසානයක්ද......" ටික වෙලාවක් ගිහින් presenter ආයේත් මගෙන් ඇහුවා.
හ්ම්ම්ම්..... ඒක මටත් තියෙන ප්‍රශ්නයක්.මගේ කතාවට තිබුනේ හැපි ඉන්ඩින් එකක්ද නැත්නම් සෑඩ් එකක්ද.මම ඒ ප්‍රශ්නේ මගෙන්ම අහන හැම වේලාවකම හදවත කෑගහලා අඩනා අපිට තිබුනේ සෑඩ් ඉන්ඩින් එකක් කියලා,ඒත් මෝලේ හරි ආඩම්බරයෙන් කියනවා අපිට තිබුනේ හැපි එන්ඩින් එකක් කියලා.ඇත්තටම මම කවුරු කියන එකද පිළිගන්නේ.මොලයත් එක්ක එකතු වෙලා සතුටු වෙන්නද නැත්නම් හදවතත් එක්ක එකතු වෙලා අඩන්නද.එක්කෝ ඔක්කොම පැත්තකට දාලා ගිහින් එයාගෙන්ම අහන්න හිතෙනවා.හැබැයි ...දැන් ඒකට පරක්කු වැඩියි නේද.ඇහුවත් එයා උත්තර දෙන්නෙ නැහැ නේ .ඉතින් මමම තනියම තීරණයක් ගන්නවා.හොද හුස්මක් අරගෙන මම උත්තර දුන්නා.
"
මගේ
කතාවට තිබුනේ........*****************************
A/N හායිම් කට්ටිය 🙃🙃 අලුත් ff එකක් අරගෙන ආවා ඔන්න.The red thread ඉවර වුනාම මේක දෙන්නම්කෝ😁😁
✒️✒️ Ashi Niwarthana
YOU ARE READING
Dream ( Yizhan FF ) ✔️
FanfictionI believe that dreams come true.......... Because mine did when i met you..... ❤️💚 ******************************** මෙය මා විසින් ලියන ලද Ff එකක් පමණයි.මෙහි සදහන් චරිත වල සැබෑ ජිවීතය හා කිසිදු සම්බන්ධතාවක් නොමැත. ( ඩ්රාමා එකක් බලනවා වගේ කියලා හිතා...