☄️ Dream 22 ☄️

452 130 8
                                    


Wang Yibo's P.O.V

" Zhan ge...!! ඇයි මට කලින් කිව්වේ නැත්තේ... ඔක්කොම ප්ලැන් කරලා මම විතරයි දන්නේ නැත්තේ..... !!"

" ඉතින් බේබ් හිටියේ Changsha වලනේ කලින් කිව්වට එන්න දෙන්නේ නැහැ නේ... මෙහෙ ඔක්කොම රෙඩි කරලා තියනකොට අපිට තියෙන්නේ යන්න විතරයි නේ BoBo...."

මම Changsha ගිහින් එන ටිකට මෙයාලා ඔක්කොම ට්‍රිප් එකක් යන්න රෙඩි කරගෙන... මම ඇකඩමියට එනකන් එක වචනයක් ඒක ගැන Zhan ge වත් අනිත් අයවත් කිව්වේ නැහැ... Yung re මාවයි එක්කගෙන යන්න ඇකඩමියෙන් පර්මිෂනුත් අරගෙන ඉවරයි..

" ඒත්... "

" ඒත් කියන්න දෙයක් නැහැ නේ Bodi... ඇයි මගේ BoBo කැමති නැද්ද මාත් එක්ක යන්න....? "

මං ගාවම නිදාගෙන එයා මගේ එක කම්මුල්ලක් මිරිකන ගමන් මගෙන් අහනකොට මම හිනා වුනා..

" මගේ බබා එක්ක යන්න මම අකමැති වෙයිද... මගේ Zhan ge කොහෙද ඉන්නේ මේ Wang Yibo ත් එයාව හොයාගෙන පස්සෙන්ම එනවා.... "

එයාගේ අතට පොඩි හාදුවක් දීලා මම එයාව බදාගත්තා...

" එහෙනම් දැන් නිදාගන්න... හෙට අපි යන්න ඕනේ නේ.... "

" යා...යා... දැන්ම නිදාගන්න ඕනද... මම සතියකට පස්සෙනේ බබා ගාව ඉන්නේ..... "

" හෙට දවසම ඉදගෙනම යන්න ඕන.... අද මුකුත් නැහැ..."

" අනේ Zhan ge .... " මම මුහුණත් බෙරි කරගෙන ඇහුවේ මගේ හුරතල් මුහුනවත් දැක්කම එයා කැමති වෙයි කියලා හිතලා..

" අනේ අනේ නෙමෙයි... නිදාගන්නයි කිව්වේ කට වහගෙන..... "
එයා මගේ පපුවේ මුහුන තියාගෙනම මගේ පිට හිමීට අතගාන්න ගත්ත... එයා දන්නවා එහෙම කලාම මට ඉක්මනටම නින්ද යනවා කියලා... කපටියා..මමත් එයාව තදකරලා බදාගෙන හිස් මුදුනට හාදුවක් තියලා ඇස් පියාගත්තා...
*
*
*
*
*
*
*
*

" Zhan ge දැන්වත් අපි කොහෙද යන්නේ කියනවද..." ඊයේ ට්‍රිප් එකක් යනවා කිව්වාම මම හා කිවට කොහෙද යන්නේ කියලා මෙයාල කවුරුත් මට කිව්වේ නැහැ..

" පොඩ්ඩක් නාහෙන් අඩන්නේ නැතුව එනවකෝ... මරන්න ගෙනියන්නේ නැහැ නේ අපිත් උබත් එක්ක එනවනේ.... " මම Zhan ge අහනකොට උත්තර දුන්නේ Yunxi.. අද ඩ්‍රයිව් කරන්නෙත් එයා නෙමෙයි වෙන කෙනෙක්...

Dream  ( Yizhan FF ) ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang