🐱 අද ඔක්කොම දෙවල් හොදට උනොත් හොදයි . අර ගෑනී තාම නැනේ . එත් එකීට ඊයේ තිබුනු හදිස්සියට මම හිතුවේ මටත් කලින් ඇවිත් ඉදී කියලා.
📱📥
බොස් එකී එනවා = sj
📱📤
Ok = sg
A/ n pov...
යුන්ගි හිටියේ කව්රුත් වැඩිය ගැවෙසෙන්නේ නැතී පාලු පාරක තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා . එයාට ටිකකින් තෙරුනා එයාගෙ එහා පැත්තෙන් ටිකක් සැර සුවදක් එන perfume එකක් පාවිච්චි කරන කෙනෙක් ඇවිත් වාඩි වෙනවා . එ සුවදින්ම යුන්ගිට කියන්න පුළුවන් එ කවුද කියලා
Sg = hi love
🧟 hi sg
Sg= මොකද තරහා ගිහින් වගේ ආ
🧟 ඊයේ රැ එච්චරටම තිබුනු වැඩේ මොකක්ද ආ
Sg = කාමොන් ඩාලිං ඔයා කියන්න එපා දැන් එකට තමා මාත් එක්ක තරහා වෙලා ඉන්නෙ කියලා
🧟 ඔයාට මටත් වඩා එ වැඩ ලොකුයි වගේනේ
Sg = අයියො ඔයාට වඩා මට කිසිම දෙයක් ලොකු නැ ඩාලිං එක නෙමෙ අපි අද යන්නේ නැද්ද ඔයාගෙ තැනට
🧟 එක නෙමෙ ඔයා කවදාවත් මට මුණ පෙන්නන්නෙ නැද්ද sg
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Sg= වේලාව ආවාම🧟 හරි හරි නගින්න ගිහින් කා එකට මගේ අපි යන්
Sg = එක නෙමෙ මට ඕන කිව්ව කිඩ්නී එක ලැස්තිද
🧟 තාම ඔෆරේෂන් කරේ නැ බාබා එ ළමයාගේ ප්රෙශ් පිට ඉන්නවා
Sg = මට එයාව බලන්න ඕන නිරොගී දරුවෙක්නම් ගොඩක් හොදයි
🧟 එයා 100% නීරෝගී බාබා
![](https://img.wattpad.com/cover/281170682-288-k925511.jpg)
YOU ARE READING
⚡ SG 2 🍁⚡complete 🌻🌻
RandomSg 1 කියවලා මේක කියවන්න හොදද 👍😁 කියන්න දෙයක් නැ වැඩිය හොදයි නම් වොට් කරන්න kushi . ආදරෙ කියන්නෙ මිනිස්සුන්ව අසරණ කරන්න පුළුවන් හොදම ආයුදයක් නෙද යුන්ගි ඔයාගෙ ආදරෙ තමයි මාව අසරණ කරන එකම ආයුදේ💔💔💔💔😔 yoongi . එයා බැදලා එ කියන්නෙ මම පරක්කුයි කි...