12

586 117 125
                                    

👩‍⚕️ යුවාන්

🔰 එන්ජල් ඔන්න එහෙනම් මම ආවා

❇️ ඔම්මා ඔයාට මේ ගස් ගෙම්බාව විතරයි ද පෙන්නේ ආ

👩‍⚕️ ඔමෝ මෙන්න මගෙ ලොකු බාබාට ජෙලස් හිතිලා

🔰 කො ඔම්මා හග් එකක් නැද්ද ආ

👩‍⚕️ කො ඉතින් එන්න දෙන්නාම

කුෂී අත් දෙක දෙපැත්තට දික් කරලා කෙල්ලයි කොල්ලයි දෙන්නවම බදාගත්තා එ හග් එක ටිකක් විතර දිග හග් එකක් උනා කුෂී එන්න පරක්කු ඇයි කියලා බලන්න යුන්ගියා යුන්හීව එවපු නිසා යුන්හී ඉස්සරහා දොර ලගට එද්දි තමා දැක්කේ තමන්ගේ ඔම්මා කවුද දෙන්නෙක් බදාගෙන ඉන්නවා එ දෙන්නාගෙ මුණ හරියට පෙන්නෙනැති නිසා යුන්හී ටිකක් සද්දෙට ඔම්මා කිව්වා එ සද්දෙට තමා අර තුන්දෙනාගෙ හග් එක නතර උනේ එතකොට තමා යුන්හී ඔම්මා බදාගෙන ඉන්න මුණවල් හරියටම දැක්කේ

💜️ ඔප්පා
ඔන්නී 😳😳

🔰❇️ හායි යුන්හී

💜️ අප්පප්ප්ප්ප්ප්ආආආආආආආආආආඅ

යුන්හීගෙ සද්දෙට ෆිල්ම් එක බල බල හිටපු කට්ටියම දොර ලගට දුවගෙන ආවා ටැන් හේසුව අල්ලගෙන ආවේ ඔක්කොම කට්ටිය දුවද්දී හෙසු විතරක් ඉදගෙන හිටපු නිසා

🐱 යුවාන්

🦄 අනේ මගෙ පැටියා

🐯🐰 අනේ යුවාන්

🐥 අම්මො මම දැන් මැරෙයි සතුට වැඩිකමටම

🐿️ කො එන්න හොබි අප්පා ලගට යුවාන්

යුවාන් හොබි ලගට යන්න හදද්දිම ටේයි කිකියි ඇවිත් කොල්ලව බදාගත්තේ 😶😶 කොල්ලට හුස්ම ගන්න බැරි වෙන විදිහට යුවාන්ට දැන් එයාගෙ ඔම්මාවත් අමතකයි පොඩි උන් ටික දැන් ඊරිසියාව වැඩි හින්දාම පුපුරන සයිස් මේ පව්ලම එකතු උනු දාට හැමෝගෙම හොදම සැලකිලි තියෙන්නේ යුවාන්ට විතරයි එක නිසා කට්ටිය ටිකක් යුවාන් එක්ක ඊරිසියයි එත් කවදාවත් යුවාන්ට කරදරයක් කරන්න නම් කාටවත් හිතිලා නැ පොඩි උන් ටික තමන්ගේ ලොකු අයියාට ඊරිසියා කරාට පන ඇරලා ආදරෙයි

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now