13

527 109 47
                                    

🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️☝💖

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️☝💖

................................................................................

(මෙතන ඉදලා කුකි කතාව කියන්නෙ . )

🐰 යුවාන්ගෙ උපන්දිනෙ සමරලා මම ජිමිනා ආවාට පස්සෙ ඩ්‍රොම් එකට යන්න ගියා ඩ්‍රොම් එකට ගියාට මුලු ඩ්‍රොම් එකෙම හිටියේ සදු නුනා විතරයි මට පුදුම තරහක් ආවේ සදු නුනාව මේ වගෙ  තත්වෙක ඉන්න කොට ජින් හයුන් කොහොමද එයාව තනියම දාලා ගියේ කියලා .
මම යද්දී සදූ නුනා ටිවී එකේ කාටුන් එකක් බල බල හිටපු නිසා මාත් එතනින් ඉදගත්තෙ  කාටුන් එක බලන්න කියලා

🐰   සදූ නුනා කැවද ඔයා

🙎  මම කෑවා කුකී ඔයා කැවද

🐰 මට තාම කන්න බැරි උනා නුනා

🙎 එහෙනම් ඉන්න කො මම ගිහින් ඔයාට රාමෙන් එකක් හදලා අරන් එන්න

🐰 පිස්සු ද නුනා ඔයා වැඩ කරන්න එපා මම ගිහින් හදාගන්නම්

🙎 අයියො මගෙ හා පැටියාට රාමෙන් එකක් හදලා දෙන එක මහාලොකු වැඩක් ද

🐰 හරි එහෙනම් ඔයාට අමාරුවක් නැත්තම් හරි නුනා

🙎 හරි මට විනාඩි 10 දෙන්න කො

සදු එතනින් නැගිටලා කිචන් එකට ගිහින් රාමෙන් එක තැම්බෙන්න දාලා වතුර තිබහක් හැදුනු නිසා වතුර එකක් බොන්න කියලා ෆිල්ටර් එක ලගට යන්න හදද්දී සදුට ටිකක් විතර ඔලුව කැරෙකෙන්න ගත්තා බඩ ඇතුලේ කවුරුහරි බොක්සිං ගහනවා වගෙ දැනෙන්න ගත්තා සදූට ඉවසගන්න බැරි තැන ජින් ඔප්පා කියලා හයියෙන් කෑගැහුවා එ සද්දෙට ටිවි එක ලග හිටිය කුකියා බය වෙච්ච පාර කිචන් එකට දුවගෙන ආවා කුකියා කිචන් එකට එද්දි සදු කිචන් එකේ බිම ඉදගෙන ඇස් වල කදුලු පුරොගෙන කෑගාහනවා

⚡ SG 2 🍁⚡complete 🌻🌻Where stories live. Discover now