" තාම එදා වුන blast එකේ වැරදිකාරයො අල්ලගෙන නෑනේද.. "
" හම්ම්.. කට්ටිය කියන්නෙ Jk කියන මාෆියාවල වැඩ කරන කෙනෙක් මේක කලා කියලා.... ".
කොෆි ශොප් එකට ආව ලේඩිස්ලා දෙන්නෙක් ටික දවසකට කලින් වුන blast එක ගැන කතා කර කර ඉද්දි ඒ ළඟ හිටියේ ටේහි.. ටේබල් එකක් පිරිසිදු කරන ගමන් හිටපු කෙල්ලට ඒ දෙන්නගෙ කතාව ඇහුනා.. එදා සුහෝ කිව්වෙත් blast එක කලේ ඔය Jk කියන මනුස්සයා කියලා..
ඒ මනුස්සයා නම් මේකකලේ..
හොදක් වෙන්න එපා... මගෙ ඔම්මයි අප්පයි නැතිවුනේ ඒ මනුස්සයා නිසා.." ටේහී... "
" එනවා ඔන්නී... "
කෙල්ල කල්පනා කරන අතරේ ශොප් එකේ වැඩකරන කෙනෙක් එයාට කතා කලා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ශොප් එකේ වැඩ ඉවර වෙලා ගෙදර ආව ටේහි ජිමින්ගෙන් ඇවිත් තිබුන mg එකකට රිප්ලයි කරලා කෑම කාලම කාමරයට ගියේ වොශ් දාලා scl එකේ දීලා තිබ්බ assignment එකේ වැඩටික ඉවර කරන්න..වොශ් එකක් දාලා නානකාමරයෙන් එලියට ආව කෙල්ල කෙලින්ම ගිහින් හිටගත්තේ කන්ණාඩිය ඉස්සරහා.. තෙත කොණ්ඩෙ ටවල් එකෙන් පිහදාලා ඒකෙන්ම කොණ්ඩෙ ගැටගහගෙන study table එක ළගට යන්න ගිය ටේහිට දැනුනෙ කවුරු හරිකෙනෙක් room එකේ ඉන්නවා කියලා... ඉක්මනටම පිටිපස්ස හැරිලා බලනකොට දැක්කෙ ජනේලෙ ළගට වෙලා තමන් දිහා බලන් ඉන්න ජන්කුක්ව...
" ජ.... ජන්කුක්ශි.. "
" කොහොමද බේබි ඩෝල්... "
" ඔ...යා.. කො...හො... මගෙ... "
ජන්කුක්ව දැකපු පාරට කෙල්ල බයවුනා.. කොල්ලා කොහොමද එයාගෙ කාමරයට ආවෙ කියලා හිතාගන්න බැරුව ඉන්න ටේහිගෙ වචන ගොත ගැහුනා.." ඇයි.. මට මගේ fianceව බලන්න එන්න බැරිද... ආ.. " ජන්කුක් අඩියෙන් අඩිය ටේහිට ලං වෙද්දි ටේහි බයටම පිටිපස්සට ගිහින් study table එකට හේත්තුවුනා..
ඔම්මගෙයි අප්පගෙයි වගේම මිස්ටර් ජෙන්ගෙ මරණයත් එක්ක කතාකරගෙන තිබ්බ marriage එක ජන්කුක් නතරකරයි කියලා ටේහි හිතුවෙ.. ඒත් අමතක කරන්න බැරි නරක හීනයක් වගේ අද කෙල්ල ඉස්සරහට ජන්කුක් ඇවිත්.. කොල්ලා හිමීට ඇවිදන් ගිහින් නතරවුනේ ටේහි ඉස්සරහා..
YOU ARE READING
Criminal Love [ Completed ]
FanfictionDon't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11