තමුසෙට කතා කලාට වැඩක් නෑ..
ගොලුවෙක්ද කොහෙද... ශික්... "
කෝල් එක answer කලාට වැඩක් නැති නිසා ටේහි ෆෝන් එකටත් බැන බැන ආපහු වතාවක් වීදුරුව අතට අරන් බොන්න යද්දිම club එකේ කෙලවරක හුරුපුරුදු කෙනෙක්ව දැක්කා...
ටිකෙන් ටික එයා ළගට එන කෙනාව දැක්කහම කෙල්ල ඉදගෙන හිටපු තැනින් නැගිටලා හිනාවුනේ ගොඩක් දවසකට පස්සෙ මේ මූන දකින හින්දා.." හොබී ඔප්පා... "
" ටේහියා... "
" ගොඩක් දවසකට පස්සෙ... "
" හම්ම්... "
" ඔප්පා අපිත් එක්ක තරහා වෙලාද හිටියෙ බලන්නවත් ආවෙ නැත්තේ...
ඉස්සර නම් ඔයා හැමදාම මැන්ශන් එකට එනවා.. ඒත් දැන්.. ඔයාත් ක්ලබ් එනවද.."
කෙල්ල කටර් එකක් වගේ එකදිගට කියවගෙන ගියේ හොබීට කතා කරන්නවත් ඉඩ නොදී..." ඒක මං නේද ඔයාගෙන් අහන්න ඕනේ.."
" අහ්..මංද.. මං මෙ යාලුවො එක්ක ආවා... "
හීනියට හිනාවක් දාලා අතේ තිබ්බ වොඩ්කා එක ටේහි පැත්තකට කලා." අපි යමුද.. "
" කොහෙද... "
" මැන්ශන් එකට.. කට්ටියම එහෙ ඉන්නවා... "
" මට බෑ, ඔප්පා යන්න.. මං පස්සෙ එන්නම්.. "
හැමෝම ඉන්නවා ඒත් එක්කෙනෙක් නෑ ඔප්පා.. ටේහි එහෙම හිතන ගමන් හොබීට කිව්වෙ එයාට එන්න බෑ කියලා...
ඒත් අන්තිමට හොබීගෙ ඇවිටිලි කිරීම හින්දා ටේහිට නොයා ඉන්න බැරිවුනා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.හොබී කිව්වා වගේම හැමෝම අද මැන්ශන් එකට ඇවිත්..
සමහර විට හොබී ඔප්පා ආව නිසා වෙන්න ඇති..
ටේහි වාහනෙන් බහින ගමන් කල්පනා කර කර හිමීට ගෑටුවෙ මැන්ශන් එක ඇතුලට...
ඇතුලට යද්දිම යුන්ගිගෙ කටේ සද්දෙ විතරක් නෙවෙයි නම්ජුන්ගෙත් කට ඇහෙද්දි කෙල්ල හැරිලා බැලුවෙ හොබී දිහා..
කොල්ලා හිනා වෙලා යමුයි කියන ගමන් ඉස්සර වුනේ ටේහි පිටිපස්සෙන් එද්දි.." උබට තිබ්බා අඩුගානෙ මටවත් කියන්න.. යාහ්... මෙච්චර කාලයක්... "
YOU ARE READING
Criminal Love [ Completed ]
FanfictionDon't tease me...... Be a good girl for daddy . . . . . I hate you jungkook💔 . . . . . But I love you I'm Crazy for your love Taehee❤️ Covered by @Jungmi_11