#hate him

110 39 8
                                    

Jungkook's pov

මන් දන්නවා මම කලේ වරදක් කියලා...

ඒත් මම ඒක තේරුම් ගද්දි පරක්කුයි...

එදා තමා අන්තිම දවස මම ජිමින් දැකපු... එයා ආයෙ කොලේජ් ආවෙ නෑ... කවදාවත්ම ආවෙ නෑ...

ජින් හියුන්ග් මට මුකුත්ම නොකිව්වත් එයාත් ඉන්නෙ දුකින් කියලා මට දැනුනා... එයා ජිමින්ව හෙව්වා කියලාත් මම දැනන් හිටියා... ඒත් හම්බවුනේ නෑ...

කාලෙ ගතවෙලා යනවත් එක්කම මට ජිමින්ව අමතක උනා... ජින් හියුන්ග් ටත් ඒම වෙන්නැති... ජින් හියුන්ග් ජොබ් එකට බිසී වෙද්දි මම කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එකට බිසී උනා...

කෝලේජ් ෆයිනල් එක්සෑම් එකෙන් ඉහලින්ම පාස් වෙන්න මට පුළුවන් උනා... ඒකට ජින් හියුන්ග් මට කාර් එකක් ප්‍රසන්ට් කලා...

ඒත් ඊලගට යුනිවර්සිටි යන්න ඕන...

මම ටිකක් නර්වස් වෙලා හිටියෙ කරන්න සබ්ජෙක්ට් එකක් හිතාගන්න බැරුව... ජින් හියුන්ග් කිව්වෙ මට කැමති එකක් කරන්න කියලා... අන්තිමට මම මියුසික් කරන්න තීරණය කලා...

මම ඒක ජින් හියුන්ග්ට කිව්වම එයා සතුටු උනා...

"වාව් කුක්... මියුසික් හොදයි... අනික ඔයාට හොදට සින්ග් කරන්න පුළුවන් නෙ..."

H U M A N  | JikookWhere stories live. Discover now