එදා ඒ boy horny කියල කියපු එක දිල් එච්චර ගනන් ගත්තෙ නෑ . එයා හිතුවෙ නිකමට කිව්ව කියල
ඒත් ඒ දේ සුනාමියට කලින් මුහුදු රැල්ල ආපස්සට යන්ව වගේ දෙයක් .
Next day
උදේම දිල් msg බලනකොට දැක්කෙ ඒ අය්ය දිල්ගෙන් එයාගෙ photos ඉල්ලල දාල තිබ්බ msg එකක්
: නංගී මට ඔයාගෙ photos එවන්නකෝ
: මොන photos ද අය්යෙ
: naked ..............
YOU ARE READING
Fake Brother 💔 [ sinhala true short story ]
Short Story" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...