දිල් හැමදාම එයා මේ කරපු දේවල් ගැන කල්පනා කලා. මානසිකව වැටුන . ඒත් එයාට ඕන උනේ නෑ ඒ ගැන කාටවත් කියන්න .
අන්තිමට එයත් මග වැරදුන ගොඩක් අය ගන්න තීරනේම ගත්තා. .....
තවදුරටත් මේ ලෝකෙ දිල් කියල කෙනෙක් නෑ . .......
The End ...........
A/N එකත් කියවන්න. .. ..
i never healed, i just forced myself to forget shit that happened......
YOU ARE READING
Fake Brother 💔 [ sinhala true short story ]
Short Story" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...