දිල් ඒ photos යැව්වට ගොඩක් පසුතැවුන එයා මේ කරන්නෙ එයාගෙ අම්මට තාත්තට ලැජ්ජ වෙන වැඩක් නේද් කියල .
අම්ම තාත්තා කොච්චර දිල්ට ආදරේද කියන එක දිල්ට අමතක උනා අහම්බෙන් එයාට ලැබුන අය්ය නිසා.
ඒත් තමන් අය්ය කියල හිතාගෙන හිටපු කෙනා දිල් ගැන එහෙම හිතන්නෙ නෑ නේද කියල දිල්ට නොතේරුනා . ඒ තරමට ඒ අය්යව එයාට ඕන උනා.
YOU ARE READING
Fake Brother 💔 [ sinhala true short story ]
Short Story" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...