Next day ......
එදා දිල්ගෙ story එකට react කරපු boy දිල් එක්ක chat කරන්න පටන් ගත්ත
දිල් කියන්නෙ අක්කල අය්යල නැතුව තනියෙන් හැදුන ළමයෙක් . ඉතින් එයත් ආස උනා කොල්ලෙක් එක්ක chat කරන්න.
දිල් ඒ boy එක්ක chat කලේ තමන්ගෙම අය්ය කියල හිතාගෙන. දිල් හිතුවෙ ඒ අය්යත් එහෙම හිතන් ඉන්නව කියල . මොකද ඒ boy ට gf කෙනෙක් හිටිය
YOU ARE READING
Fake Brother 💔 [ sinhala true short story ]
Nouvelles" Fake people enjoy others who get stucked into their drama " 💣 - unknown i never healed, i just forced myself to forget shit that happened...