අදට සතියක්..... එයා...
මට පාර මැද දේවදූතයෙක් වගෙ උදව් කරපු එයා මට හම්බවෙලා සතියක්
ජිමින්
ඔව් ජිමින්
වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම සුරදූතයෙක්
මගෙ ජිමින්
මගෙ හීනෙ
මගෙ හීනෙට මම නොදකින පාර පෙන්වන්න පෙන්වන්න උදව් වෙන ජිමින්....
පාරක් මැද ඇදුමක් නැතිව වැටිලා ඉන්න හිගන්නෙක්ට උදව් කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ට පුලුවන් ද?
බෑ
ඒත් සුරදූතයෙක්ට පුලුවන්
හරියට කවුද කියලාවත් නොදන්න නැටුම් ශාලාවක ඇග විකුණපු මිනිහෙක්ට උදව් කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ට පුලුවන් ද?
බෑ
ඒත් සුරදූතයෙක් ට පුලුවන්
කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කෙනෙක් ජීවත කාලයක් පුරා දැක්ක හීනයකට යන්න උදව් කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ට පුලුවන් ද
බෑ
ඒත් සුරදූතයෙක්ට පුලුවන්
මගෙ අඳුරු ලෝකෙ එලිය කරන්න සාමාන්‍ය මනුස්සයෙක් ට පුලුවන් ද
බෑ
ඒත් සුරදූතයෙක්ට පුලුවන්
ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ ජිමින්
මගෙම ජිමින්
මගෙ පෙර ආත්මෙ කරපු මොකක් හරි ලොකු පිනකට ලැබුන මගෙ ජිමින්
ESTÁS LEYENDO
នƙƴ | Vmin ✓
Fanficබැන්දෙමි පදයක් අහසට ඒ නොදුටු අහස සුන්දර ඇති මා නොදුටු , නමුදු වින්ද ඒ ආදරය තරම්ම (Short FF) •boyxboy •vimin •short story