Chapter 2

131 23 12
                                    

🐯= "මොකක් කාවද දැන් ඔයාට කෑමක් වගේ පේන්නෙ"
🐱 = ඕ ශිට් මන් ඉවරයි.දැන් මන් මොනාද කියන්නෙ.ම්ම්ම් " අනේ නෑ මන් මේ කිව්වෙ බඩගිනී මොනාහරි කන්න ඕනි කියලා."ශිට් වස නෝන්ඩිය.

🐯= "ඇයි කාලා නෙවෙයිද ආවෙ.ඒවා වැඩක් නෑ.ඔයාලත් c කාබරේට යන්න හැමෝමත් එක්ක"

🐒= "අද ලෙච්චස් තියෙන්නෙ එතනද? "

🐯 = ලෙච්චස් 😏 ලෙච්චස් වගේ බෝරිග් නෑ ඒ වැඩේ.ගිහිල්ලම බලාගන්නකෝ"

🐒🐱= ok

ළමයි හැමෝම පාලුවට ගිය පංති කාබරයකට ගියා.අපිත් ඒ පස්සෙන් ගියා.ටිකක් අදුරුයි වගේම දූවිලි පිරිලා තිබ්බේ.එක පාරටම කටහඩක් ඇසෙද්දිම හැමදෙනාගේම අවදානය ඒ දෙසට එල්ල උනා.

🐺= " අපි 3 ඉයර් ස්ටුඩන්ට්ස්ලා අද ඉදන් අපි කියන දේවල් තමයි ඔයාලා අහන්න ඕනි.අපි මොනාහරි කිව්වොත් නෑ බෑ නොකිය හැම්මෝම කරන්න ඕනි.එහෙම නොකලොත් පනිශ්මන්ට් එක දරුනු දෙන්න පුලුවන්.ඒ දේ මතක තියාගෙන වැඩ කරොත් හොදයි"

මොකක් මේකේත් රැග් දෙනවද? මදැයි මන් හිතුවෙ නිදහසේ ඉන්න පුලුවන් වෙයි කියලා.මොනා කරන්නද කියන විදිහට ඉන්නවා ඇරෙන්න.

🐯 = " දැන් හැමෝටම තම තමන්ගේ ලෙච්ච හෝල් වලට යන්න පුලුවන්"

🐒 = "මේ මොන විකාරයක්ද.අපෙ මෙහෙට එන්නෙ ඉගෙන ගන්න මිසක් එක එකා කියන විදිහට වැඩ කරන්න නෙවෙයි"

මන් c කාබරෙන් එලියට යන්න හදද්දිම අහලා පුරුදු කට හඩක් මට ඇහුනා.ඒත් එක්කම මන් හැරිලා බැලුවේ ඒ වචන ටික කියන්න පුලුවන් උන ඒ ගාම්භීර පුද්ගලයා කවුද කියලා.දෙයියනේ ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ අතිජාත පරම මිතුරා.දැන් ඉතින් sorry ඩොට් කොම් තමයි.මේකිය කට පියන් ඉන්න බැරි උනා නේ.

🐱 =" ඒ තරූ මොකද්ද ඔයා ඔය කරන්නෙ sorry කියන්න.ඉක්මනට sorry කියලා යමු තරූ."

🐒= " පිස්සුද ශුගී.එක එකාට බය වෙන්න බෑනෙ අපිට."

🐺 = " ආ තමුන්ගේ කට වැඩී.පලවෙනි දවසෙම හොද පාඩමක් ඉගෙන ගන්න ඕනි වගේ මට පේන්නෙ"

🐯 =" ඔව් ඔව්.මෙයාගෙන් පටන් ගමු.අපේ පලවෙනි ජයග්‍රාහකයා😏."

🐺= " කෝ අපෙ සෙට් එකේ 2ක් ගිහින් අරකිට හොද පාඩමක් උගන්නපන් අමතක නොවෙන්න.😏"

🐒 = "ඒයි මාව අත අරිනවා.මට පාඩුවෙ ඉන්න දෙනවා.යනවා යන්න අහකට ආ අත"

එයාලගේ සෙට් එකේ 2ක් ඇවිත් අරූව ඇදගෙන කොහෙද අරන් ගියා.මම මොනා කරන්නද කියලා මට හිතාගන්න බැරුවයි හිටියේ.තරූට මොනාහරි වෙයි කියන බයටම මට ඇඩුනා.

🐱 = " තරූ අනේ තරූව අතාරින්නකෝ.plz plz අනේ තරූට මුකුත් කරන්න එපා.එයා ඒ දේවල් හිතලා නෙවෙයි කිව්වෙ.sorry "
මන් දැන් මොකද කරන්නෙ.මුකුත් මතකෙට එන්නෙ නෑ නේ.අනේ තරූට මොනාහරි කරදරයක් කරලද දන්නෑ.

🐯= " දැන් ඇඩුවා කියලා වැඩක් නෑ .ඔයාගෙ යාලුවා කරපු වැරැද්දට එයාට දඩුවමක් ලැබුනා.දැන් මෙහෙ එනවා මාත් එක්ක යන්න."

මාව ඇදගෙන යනවා කියලවත් මට සිහියක්‍ තිබ්බෙ නෑ.මගෙ ඔලුවෙ තිබ්බ එකම දේ තරූ හොදින්ද කියන එක විතරයි.

🐯 = " ඔන්න ඔයාගෙ යාලුවා.ගිහින් එක්කන් යන්න.හැබැයි ආපහු අපිත් එක්ක එකට එකකියන් එන්න ලෑස්ති උනොත් ගැලවීමක් නෑ අපෙන්."

මට ඒ අක්කා දොරක් පෙන්නලා එකෙ ඇතුලෙ තරූ ඉන්නවා කියලස් කිව්වා.මන් ඒ සැනින් ගිහින් තරූව එක්කන් එලියට ආවා.අපි එලියට එද්දි ඒ අක්කා එතන හිටියේ නෑ.තරූ කියපු විදිහට එයාව කාබරේ ඇතුලට දාලා විතරයි.තුවාලයක් කරලා නෑ.තරූගෙන් ඒ වචන ටික අහගත් සැනින් මට පුදුමාකාර සැනසීමක් දැනුනේ.

අපි දෙන්නා ලෙච්චස් ඉවර උන සැනින් ගෙදර ගියා.මන් ගෙදර යද්දි අපෙ අම්මා මගෙ ඇදුම් සේරම බෑග් එකට දාලා අස් කරනවා මන් දැක්කා.

🐱 =" අම්මේ ඇයි මේ මගෙ ඇදුම් බෑග් එකකට දාන්නෙ අපි කොහෙ හරි යනවද?"

🐱👩= " දුව මම මාමලාගෙ වෙඩින් එකට යනවා.මන් ඔයාට එදා කිව්වෙ ඒකට මන් මේ ලෑස්ති වෙන්නෙ සති 3 ක් වගේ මට එහෙ ඉන්න වෙනවා.ඔයාට ගෙදර තනියම ඉන්න බෑ නේ.ඒක හින්දා ඔයා කැම්පස් එකේ හොස්ටල් එකට මන් බාර දීලා යන්නෙ.ඔයා ඒ සති 3 නේ විතරක් හොස්ටල් එකේ ඉන්න.මොකද ඔයාට මාත් එක්ක එන්නත් බෑ කිව්වනේ.මන් හොස්ටල් එකට සල්ලි ගෙව්වා.ඔයාට තියෙන්නෙ හවස් වෙලා ගිහින් කාබරේ කී එක ගන්න.ඔයා හවසම ගිහින් ඇතුල් වෙන්න.මමත් පාන්දරම නැන්දල එක්ක යනවා."

🐱 = " හරි හරි අම්මෙ ඔයා කියන දෙයක් තමයි.මන් ගිහින් බඩු ටික ලෑස්ති කර ගන්නම් එහෙනම්."

------------------------------------------------------
ඔන්න වෙලාවක් හම්බුනා ඉතින් ඉක්මනට කතාව ලිව්වා.පොඩි දෙයක් කියන්න තියනවා.
🐒     = තරූ
🐱     = ශුගී
🐯     = රශ්
🐱👩= ශුගීගෙ අම්මා
🐺     = රශ්ගේ යාලුවා

කොහොමද මේ ටිකනම් බෝරින් ඇති ඒත් චැප්ට 3,4,5 වල නම් බෝරින් වෙන්නෙ නෑ.😏😉
මන් ඉක්මනටම චැප්ට 3 දෙන්නම්.
Bye කස්ටිය.😂😂
------------------------------------------------------

Her Dream Queen Where stories live. Discover now