🌸EP 3🌸

263 52 4
                                    

"මං යුන්ගිගෙන් break up වෙනවා...😔"

"මොකක් ද...උබට පිස්සු ද...මේක පොඩි සජරි එකක්...එකෙන් පස්සෙ උබට ආයෙ පරන විදියට ඉන්න පුළුවන්...පිස්සු කෙලින්න ලෑස්ති වෙන්න එපා බන්..."

"Heart Transplant එකක් පොඩි වෙන්නෙ කොහොමද බන්...අනික ඩොක්ටර්ම කිව්වා මට ජිවිත් වෙන්න තියෙන ඉඩකඩ 50% කියලා...ඒ කියන්නේ බන් ජීවත් උනත් මං ලෙඩෙක්...මට බෑ යුන්ගියාගෙ ජිවිතේ විනාස කරන්න...එයාට ලස්සන ජීවිතයක් තියෙන්න ඕන..."

"ඒත් බන්..."

"හෙට එයා එනවා කිව්වා මාව බලන්න...ඒ ආවම මං කියනවා මට breakup වෙන්න ඕන කියලා...මට පොරොන්දු වෙයන් එයාට මේ මුකුත් කියන්නේ නැ කියලා...එයා මේවා දැනගන්න ඕන නැ බන්...එයා මුලින් දුක් උනත් පස්සෙ හිත හදාගනියි..😔"

"හරි...උබ හිතනවා නන් ඒකයි කරන්න ඕන කියලා එහෙම කරමු...හ්ම්...මොන දේ උනත් මායි ජිමිනායි ඉන්නවා උබ එක්ක..."

හොබ්බා මාව බදාගත්තා...එයාලා මගෙ යාලුවො නෙවෙයි ඇත්තටම මගෙ සහෝදරයෝ...

"මං දන්නවා බන්..."

"හ්ම් දැන් ඕව හිතන්නේ නැතුව නිදාගන්න...3ටත් කිට්ටුයි උබට නිදි මරන්න හොදත් නැ..."

හොබ්බා මාව හාන්සි කරවලා නලලට කිස් එකකුත් දීලා ශීට් එකත් පොරවලා එයාත් සෝෆා එකට ගිහින් හාන්සි උනා...

-------------------------------------

මං උදේ ඇහැරෙද්දිත් අම්මායි තාත්තායි ජිමිනයි ඇවිත් හිටියේ...හොබ්බාගෙ උදව්වෙන් උදේම වොශ් දාලා ඇදුම් මාරු කරගත්තා...කෑමත් කාලා ඉවර උනාට පස්සෙ මං ඊයේ හොබ්බට කිව්ව ටික ඒ විදියටම මං එයාලටත් කිව්වා...ජිමිනා ටිකක් අකැමැති උනත් අම්මයි තාත්තායි නම් මගෙ කැමැත්තට ඉඩ දුන්නා.. ඒ දෙන්නා කවදත් මගේ තීරණ වලට අනවශ්‍ය විදියට ඇගිලි ගැහුවේ නැ...මං නරක දෙයක් නොකරන බව එයාල හොදටම දන්නවා...ඒ අතින් මං ගොඩක් වාසනාවන්තයි මාව තේරුන් ගන්න පුළුවන් ඕනම දේකට මං එක්ක ඉන්න දෙමාපියො දෙන්නෙක් ,සහෝදරියක්,යාලුවො දෙන්නෙක් මට ලැබිලා තියෙනවා...

ජිමින් ආව නිසා ටිකකින් හොබ්බා ගෙදර ගියා...අම්මයි තාත්තායි සජරි එකේ වැඩ ගැන හොයන්න තියෙන නිසා ඉක්මනට ගියා...ඒ හින්දා මං ජිමීට ඔලුව ටිකක් අතගාන්න කියලා ඇස් දෙක පියාගත්තා...

✿ WITHOUT HIM ✿| •JINKOOK•Where stories live. Discover now