🌸EP 5🌸

367 51 48
                                    

"Good morning mom & dad..."(jk)

මං බනී හිනාවත් දාන් පඩිපෙළ බැගැලා උඩ පැන පැන අම්මයි තාත්තායි ඉන්න පැත්තට ගියා...

"Goooood morning bunny...😁"(mom & dad)

"අම්මා මං අද ගමනක් යනවා....😁"

"යන තැනක කෑම ටික කාලා යන්න..."(mom)

"ඔන්න ඔයා එනවා කිව්වා හින්දා මං වෙහිකල් එකත් සර්විස් කරලා තිබ්බා..."(dad)

"තැන්ක්‍යු තාත්තා...ඔයා තමා මේ ලොකේ ඉන්න හොදම තාත්තා...😁😘"

"එතකොට මං ?😒"(mom)

"හලි හලි අනේ අම්මිත් එහෙම තමා...😘"

"බටර් ගෑව ඇති...ඉක්මනට කන්න..😅"(mom)
.
.
"ඔන්න මං කාලා ඉවරයි...එහෙනං මං යනවා අම්මා...තාත්තා මං යනවා..."

"පරිස්සමෙන් පුතා..."(mom & dad)

අම්මාටයි තාත්තාටයි සමූ දීලා මං කෙලින්ම ආවේ ගරාජ් එකේ දාලා තියෙන මගෙ දඩු මොනරේ ගාවට....

මේ ඉන්නෙ කිරි ටොයියා වගේ තාම ලස්සනට...අනේ ඉතින් ඉස්සර මෙයා එක්ක ගියාම කෙල්ලො කොච්චර පිස්සු වැටෙනවද...සමහර පරණ සිද්ධි මතක් වෙද්දී මටම හිනා....
.
.
.
දැන් පැය බාගයක විතර ඉදන් මං ජිමින් දුන්න එඩ්‍රස් එක හොයනවා...අන්තිමට මං ගෙදරකට ආවා...ඒකත් හරි ද කියලා විස්වාසයක් නැ...ඕන දෙයක් වෙන්න මං වෙහිකල් එකෙන් බැහැලා ගිහින් දොරට තට්ටු කලා...
ටිකකින් දොර ඇරුනා....හැබැයි මං හොයපු කෙනා නන් නෙවෙයි හිටියේ චූටි බට්ටියෙක්...

"බබා...ඩොක්ටර් ජින්ගෙ ගෙදර ද මේ..."

මං නැමිලා කෙලි පොඩිත්තගෙන් ඇහුවම කෙල්ල ඔලුව වැනුවා...ඒක කියන්නේ මං ඇවිත් තියෙන්නේ හරි ගෙදරට වගෙ...එතකොට වගෙ ' ලිලී ' කියලා කෑගහන් කවුරු හරි ගේ ඇතුලෙන් ආවා...
දෙයියනේ ඩොක්ටර් ජින්...මං මෙච්චර දවස් හොයපු කෙනාව මට හම්බුනා...

"ඩොක්ටර් ජින්?"

"ඔව්...මේ ජන්කුක් නේද...?"

ඒ කියන්නේ ඩොක්ටර්ට මාව මතකයිද තාමත්....🥺

"ඔව් ඩොක්ටර්..."

"අහ් එන්න ඇතුලට....එලියේ සීතල නේ..."

"තැන්ක්‍යු ඩොක්ටර්...😁"

"ලිලී කෝ ගේ ඇතුලට එන්න...හිම අතගාන්නෙ නැතුව...."

✿ WITHOUT HIM ✿| •JINKOOK•Where stories live. Discover now