10

460 121 4
                                    

කුකී.... අර ඔයාගෙ යාලුවො මොනාද අර කියන්නෙ..... ඔයාට එයා*  නැතිව ඉන්න බෑ.....

.
.

මොන... අයියෝ ටේ.. එයාලා ඔයා ගැන දන්නෑනෙ සෝස මල... එයාලා කියන ඒවා යා අහනවට වත් මම ආස නෑ.. නැත්තං ඊට පස්සේ ඔයා ඒක ඇත්ත කියලා හිතං මෙතන මුණ අවුල් කරගන්නවනෙ.......

.
.
.
.

ම්.. ඒත් කවදහරි ඔයාට එයා* වගේ ලස්සන ගෑනු ළමයෙක් හම්බ උනා ම ඔයා සතුටින් ඉදී කුකී...... චුටි බබාලා එක්ක ඉන්නව බලන්න මම එන්නම් කෝ 😋😅

.
.
.

😖😓😳 මොනාද ටේ මේ කියන්නෙ.....
මට පිහියෙන් අනිනව වගේ.... ඇයී සෝස මල මට ඕම කියන්නෙ..... මට ඕන නැති කෙල්ලෙක් නෑ.... මට ඕන ඔයාව..

ඔයා තමයි මගේ ජීවිතේ..... 🥺 ඇයි ඔයා ඕම කතා කියල මාවයි ඔයාවයි දෙන්නගෙම හිත රිද්දන්නෙ....

.
.
.
.
.

මං දන්නෑ කුකී... මට හැමවෙලාවෙම හිතෙනව ඒම..

ඔයා මට ආදරේ නෑ නෙවෙයි. ඒත් ඔයා ලස්සන...............
.
.
💋💋💋💋💋💋💋💋

.
.
.
.

ඇති ටේ.. ආපහූ ඕම කිව්වොත්.... මේම තමයි මම ඔක නතර කරන්නෙ......... හරිනෙ... ම්... විකාර එපා මගේ පිස්සු සෝස මල....

.
.
.
.

😊😁හලී... ඒනං මම හැමදාම
බොරුවට හරි ඒම කියනවා..........

.
.
.

🖤

Sin [TK]Short Story ✅ Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ