ඔව් ජිමින්.. හාහා.. ටේට එනව අන්න. මුකුත් කියන්න එපා හරිද.. ඔයා එයා එක්කම ඉන්න.. එයා ආසයි මාව ජෙලස් කරන්න 😊
.
.
.
.
.
ආ ටේ......
.ඔ ජිමින්.... කොමද මගේ මැනික.....
.
මැනික... අම්බෝ අම්බෝ අන්න කවුද පුපුරන්න කිට්ටුයි..
.
.අනේ යනව යන්න මෝඩ කොට ජිමිනා..... ටේටේ මගේ..... 😋
.
.
.
බෑබෑ කුකී...ජිමිනා මගේ... එන්න මාව බදාගන්නකෝ ජිමියෝ....
.
.
.හාහා ඇති ටේ.. ඉන්නකෝ.. මම කුකී එක්ක අයිස්ක්‍රීම් අරං එන්නම්.
.
.
.
.
.
.
.කුකී... අඩන්න එපා ලමයෝ...
.
.
ම්.... ටේටේ සතුටින්නෙ....
.අනේ.... 🥺
ඔයා දන්නවනෙ එයා ඔයාට කොච්චර ආදරෙද කියල.. මා එක්කත් කතා කරන්නෙ ඔයා ගැන විතරයි.. 🥺 ඒත් එයා ඔයා එක්ක ඉන්නකොට ඔයාට ජෙලස් කරන්න හදනෝ එකයි..
.
.
.මම දන්නව ජිමින්.. ඒකට කමක් නෑ.. ඒත් ඒක ගොඩක් දුර යනකොට මට ටිකක් රිදෙනවා.. එයා මගේනෙ.......
සොරි ජිමින්.. මොනා උනත් මට එයා වෙන කා එක්කවත් බොරුවට වත් ඒම ගොඩක් එකට ඉන්නකොට දුකයි....
.
.
.
.
.🖤
CZYTASZ
Sin [TK]Short Story ✅
Fanfictionඔයා මට පණ වගේ ආදරෙයි කුකී..... ඒත් ඒක දැන දැන මං ඔයාව රිද්දනවා කුකී........... ඒකට මට පවු සිද්ධ වෙනව කුකී...... මට බය කවදහරි ඒ පව් මට පඩිසන් දෙයි කියලා............... - KTH My short story - 04 ♡ Taekook ♡ By- 🐻 2021 - 11 - 28 ❌ Only fan fiction...