ටේ ඔයා හරිම කියුට්......
.
.හී.. මම දන්නවා... හැමොම මට කැමති ඒකනෙ...
.
.
.🤨හැමෝම..
.
.
.ඔ.. හැමෝම... 😋
.
.
.
නෑනෑ ඔයා මගේ විතරයි.. මම විතරක් ඔයාට කැමති උනාම ඇති.හ්ම්.. 😑
.
.😂 අම්බෝ කුකී.. ඔයාගෙ මුණ.. පිම්බීලා.. ඔයාට ඉරිසියයි නේද...... මුණ අල්ලලා මිරිකන්න හිතෙනවා.... හි.... 💋
.
.සෝස මල වීලු කරන්න එපා...
.
.
..
.📲
හලෝ....... නෑනෑ මම තමුසෙට කීපාරක් කියන්නද........... කැමති නෑ. කැමති නෑ..... අකමැති නම් බලෙන් කැමති වෙන්නද... විකාර නැතිව තියනව........... පිස්සුද කොහෙද.....
.
.
..
😳මොකද කුකී ඒ උනේ....
.
ආ මේ අපේ කොලේජ් එකේ කොල්ලොක්... මගෙ පස්සෙන් එන්න..........😂 මොන පිස්සුද කොහෙද මගේ පස්සෙන් එන්න.....
.
.
හෑ පස්සෙන්.. 😖අනේ කුකී ඔයා මගේ හරිද.....
.
.
.ඔව් දෙයියනේ.. ඔයා මගේ තමයි....... මමත් ඔයාගෙ...
.
.
.මට බයත් හිතුනා කුකී.. ඔයාට කරදරක් උනොත්...
මම ඒ කොල්ලගෙ දත් සෙට් එක අරිනව බඩට...
.
.ඔයා ඔම කියනකොට හරිම ශොක් ටේ.............. 🤓අත අරින්න හිතෙන්නෑ... 💋
.
.
.
.🖤
පොඩි දෙයක් කියන්න ආවෙ.. දැක්කද ටේ එයාගෙ දේකදි හැසිරෙන විදිහයි. කුකීගෙ දේකදි හැසිරෙන විදිහයි..
ඒක කියන්න තේරේන්නෑ. කතාව පුරාවටම ඒක තිබ්බ. ඒක තේරෙනව ඇති නේද..
VOUS LISEZ
Sin [TK]Short Story ✅
Fanfictionඔයා මට පණ වගේ ආදරෙයි කුකී..... ඒත් ඒක දැන දැන මං ඔයාව රිද්දනවා කුකී........... ඒකට මට පවු සිද්ධ වෙනව කුකී...... මට බය කවදහරි ඒ පව් මට පඩිසන් දෙයි කියලා............... - KTH My short story - 04 ♡ Taekook ♡ By- 🐻 2021 - 11 - 28 ❌ Only fan fiction...