ඔයා මාව රිද්දනවා කුකී.....
මං ඔයාට ආදරෙයි.. ඒත් අපි කතා කරනකොට මගේ හිත රිදෙනවා....
ඔයා කියන දේවල් වලින් මට රිදෙනව........ ඒ නිසා අපි කතා නොකර ඉමු ද....
.
.
.මොනාද සෝස මල මේ කියන්නෙ.... මම මොනාද ඔයාට කියන්නෙ...
.
.
.ඔයා ගෙ දුක මම නේද කූකී.... මං නිසා ඔයා දුක් වෙනවා...
ඒ වගේමයි.. මමත්... දන්නොද.. මගේ ඇග ඇතුල රත් වෙනවා... ලේ වලට හොඳ නැද්ද දන්නෑ.... 🥺 හැමවෙලාවෙම ඔයා ගැන හිතනකොට ඒම වෙනවා...... පපුවත් රිදෙනවා.....
.
.
.
.මගේ පිස්සු සෝස මල...
විකාර කියන්න එපා. ඔයාට පුළුවන් ද මා එක්ක කතා නොකර ඉන්න...බෑනෙ..
.
.
නෑ පුලුවන්.. බැරි උනත් කොමහරි ඉන්නවා..... එන්නෙම නෑ... ඔයා පරිස්සමින් ඉන්න කුකී.... හොඳට වැඩ කරන්න...... සතුටින් ඉන්න... අපි පස්සෙ දවසක හම්බ වෙමු....
.
.මොනාද කියන්නෙ ටේ.. 😳😞
මට හොඳටම රිදෙනව ටේ.... ඔයා ආස දේවල් නේද මා එක්ක කතා කරන්නෙ... මම ඒ හැමදේම අහං ඉන්නවනෙ ටේ.. එ ඔයා සතුටින් නිසා.....ඔයා ඒ දේවල් වලින් සතුටු වෙනවා වගේ තමයි මම ඔයාගෙ සතුට දැකලා සතුටු වෙනවා... ඕම කතා කියන්න එපා සෝස මල....... 🥺
.
.
.
.දැං වැඩක් නෑ කුකී.... 🥺 මම මහ පව් කාරයෙක්.. හැමදාම ඔයාගෙ හිත රිද්දනවා... හිතල නෙවෙයි. ඉබේම ඒම වෙනවනෙ කුකී...
.
.
.
.සෝස මල ඔයා ස්ටෝං වෙන්න..හිතට ඉඩ දෙන්න එපා ඔයාව පාලනෙ කරන්න...
.
.
මට ඕවා ඕන නෑ කුකී.. මම යනෝ...
😭.
.
.අනේ ටේ ඉක්මනට හිත හදං එන්න... 🥺
.
.
.
.
නෑනෑ මම ආයෙ එන්නෑ. අපි හදවතින් ආදරේ කරල දවසක හම්බ වෙමු. එතකං මේම ඉමු... 🥺.
.
.
.අනේ...😭
ර්.
.
.මං යනෝ බායි කුකී... 🥺
.
.
.
.ටේ 😓🥺
. ( ඔයා මට කොච්චර රිද්දුවත්, ඔයා කොච්චර රිද්ද ගත්තත් අපි හදවතින් බැදිලා ඉවරයි ටේ.. කවදාවත් ඔයාට ඕම ඈතට යන්න බෑ. ඒක විහිලුවක්)
.
.
.
.
.🖤
YOU ARE READING
Sin [TK]Short Story ✅
Fanfictionඔයා මට පණ වගේ ආදරෙයි කුකී..... ඒත් ඒක දැන දැන මං ඔයාව රිද්දනවා කුකී........... ඒකට මට පවු සිද්ධ වෙනව කුකී...... මට බය කවදහරි ඒ පව් මට පඩිසන් දෙයි කියලා............... - KTH My short story - 04 ♡ Taekook ♡ By- 🐻 2021 - 11 - 28 ❌ Only fan fiction...