Chapter 16

1.2K 347 20
                                    

ඔයා මේ වෙනකල් නිර්මාණය කලේ කාන්තා නිරුවත් චිත්‍ර. එහෙම නේද.?


මං ගැන හැමදෙයක්ම වගේ හොයාගත්ත ඔයා ඒ වගේ ප්‍රශ්නයක් අහවි කියලා මං කීයටවත්ම බලාපොරොත්තු උනේ නැහැ ජිමින්ශී.


හරියටම හරි. මං හිතන්නෙ ඔයාගෙ පෞද්ගලික දේවල් නැතත් කලාව සම්බන්ධ ගොඩක් දේවල් මං හොඳින්ම දන්නවා. ඒත් ඔයාට එක දෙයක් මං මතක් කරලා දෙන්නම්.

මොකක්ද .?


ඔයාගෙ පළවෙනි පිරිමි නිරුවත් චිත්‍රය තමයි මේ නිර්මාණය වෙන්න පටං ගත්තේ


ඔව්. අනිවාර්යයෙන්ම.ඒකත් බලහත්කාරයෙන්.


හ්. බලහත්කාරයෙන්.? හහ්. හරි හරි ඒක එහෙම කියමුකෝ දැනට. එහෙනම් ඔයා මං කලින් ඇහුව ප්‍රශ්නයට දුන්න පිළිතුර මං භාර ගනී කියලා ඔයා බලාපොරොත්තු වෙන්නෙ කොහොමද ටේ.?


ඔයා මොකක්ද අදහස් කරන්න උත්සාහ කරන්නේ ජිමින්ශි.?

ඔයාගෙ මනසට හරි ඉක්මන්ටම රේඛා, හැඩතල ඇතුල් කරගන්න පුලුවන්. ඒක අනිවාර්යයෙන් නිවැරදි. ඒත් ඒ පිළිතුර සාධාරණ වෙන්න තිබ්බා මං කාන්තාවක් වෙලා ඔයා ඔය අඳින pencil art එකත් කාන්තා එක උනා නම්.

ජ් ජීමින්. ජිමින්ශි. කරුණාකරලා මගේ අවදානය
බිඳින්න එපා.

ඔහ් සමාවෙන්න ටේ.

Nude || vmin || ☘🖌️⚱️Where stories live. Discover now