Chapter 19

1.2K 344 56
                                    

පරිපූණයි.

හීනි දිග ඇස්

පිරුණු කම්මුල්

හීනි ලා රොස තොල්

රතු පැහැ ගැන්වීගෙන එන කන් පෙති


කඩවසම් බවකින් එහා ගිය අමුතුම ලස්සනක්.



පිටට නෙරාගෙන ඇවිත් තියෙන උගුරු දණ්ඩ

දාර ඉස්මතු වෙලා තියෙන පපුව, බඩ

ලා රෝස පාට තණ පුඩු

සිහින් ඉඟ

කිරිගරුඬ පැහැ සම

ලා කහ පැහැ සාමාජිකයා





ලස්සන පරයා ගිය අතිශය කඩවසම්බවක්.




කිරිගරුඬ පිළිමයක් වගේ.

ග්‍රීසියේ කෞතුකාගාරයවල තියෙන දේව ප්‍රතිමාවක් වගේ.

පරිපූණයි. ඉස්තරම්. අනර්ඝයි. විශිෂ්ටයි.




ටේ.?

.....


ටේ.?

පරිපූණයි.

පරිපූණයි.? මොකක් ද.?

අහ්. නැහැ.

ටේ.?

ක් කියන්න ජිමින්ශි.


ඔයා තවත් මගේ දිහා බලාගෙන ඉන්න එකෙන් වෙන්නේ pencil art එක ඉවර කරන්න යන කාලය තවත් වැඩි වෙන එක නේද.?

ටේ කරුණාකරල මගෙ දිහා ඔහොම බලන් ඉන්න එපා. මට කියාගන්න නොතේරෙන අමුතුම හැගීමක් නැහැ හැගීම් ගොඩක් අතරෙ මං හිර වෙනවා. මට ඔයාගෙ ඇස් වලින් බේරිලා පැනලා යන්න හිතෙනවා.


ස් සමාවෙන්න ජිමින්ශි. ඇ ඇත්තටම මං මං මගේ මනසට ඔයාගෙ ඇඟේ හැඩතල , රේඛා හොඳින් ධාරණය කරගන්න උත්සාහ කලා. හරි අපි දැන් පටන් ගමු.










(Underline කරලා තියෙන්නෙ හිතින් හිතන ඒත් කටින් පිට නොවෙන දේවල්)

ජිමින්ගෙ සිරුර හරිහැටි විස්තර නොවුනා කියලා මට හිතෙනවා . ඒ ගැන සමාවෙන්න 🥺

ඇත්තටම මං පිරිමි සිරුරක් විස්‍තර කරන්න දන්නේ නැහැ😔

Nude || vmin || ☘🖌️⚱️Where stories live. Discover now