01

168 38 19
                                    

(WhatsApp chat එකක්‌ බැවින් emoji භාවිතය පිළිබඳ සමාවන්න...ඔබගේ රසවින්දනයට හානියක් සිදුවූවා නම් ඒකට කණගාටුයි...)

Hyung???

ඕ...chimmy

කම්මැලි බං...මොකද කරන්නේ..?

Kennie කතා කරා chim😔...මන් වැඩිය මොනවත් කියන්න ගියේ නැ...

Hmmm...ඒක හොඳයි hyung...ඔයාට රිදෙයි මුලදී...ඒත් පස්සෙ සැහැල්ලුවක් දැනෙයි...❤🫂

(Ss)
පේනවනේ...මට විතරයි වැදගත් කමක් වත් දැනෙන්නෙ...මාව ඕනි නැ එයාට...😣

එයාට තේරෙන්නෙ නැ hyung...ඔයා වගේ එයා ආදරේ කරන්නෙ නැ නෙ...ඔයා දුක් වෙන්න එපා...

හ්ම්...මට රිදෙනව බං💔...

අනෙ...hyung...
මම එන්නද mansion එකට..?
මන් ඉන්නම් ඔයා ලඟ...හා ද?🫂

දැන් ඕනි නෑ chim...මන් ටිකක් මෙහෙම ඉන්නම්...

ඒ එයා නොවී වෙන කවුරු ම හරි උනා නම්...
ඇයි chim...ඇයි එහෙම නොවුණේ😔😔...

අනෙ hyung🥺...

Chim...මන් දන්නෙ නැ මෙහෙම ඉල්ලන එක හරිද කියල...

මොකක්ද hyung.?

ඊලඟ ආත්මේ ඔයා මගේ ආදරේ වෙන්න ඕනි...හොඳද...

නේ...
අනිවාර්යයෙන්ම hyung...ලබන ආත්මේ එහෙම වෙයි...
මට සමාවෙන්න hyung...

ඒ මොකටද chimmy..?

මට ඔයාගෙ soulmate ට වඩා කෙනෙක් වෙන්න බැරි උනාට...මට සමාවෙන්න🥺🫂🫂...

ඒක උඹ කරපු දෙයක්
නෙවෙයි නේ chim...

මේ hyung...

ම්ම්ම්ම්...

ලබන ආත්මේ ඔයාගෙ love එක වෙන්න කලින් කොන්දේසි ටිකක් තියනවා...හුම්ම්ම්...

යකෝ මූ...
හා හා...කියහන් බලන්න😅...

මට ආදරෙන් ඉන්න ඕනි
මාව බලාගන්න ඕනි
මන් කරන විහිළු වලට හිනා වෙන්න ඕනි
Bike පදින්න පුළුවන් වෙන්න ඕනි
ආ...තව...මන් මොන ජරාව උයලා දුන්නත් කැත නැතුව කන්න ඕනි😋...

♡~Want To Be Your 🅛︎🅘︎🅖︎🅗︎🅣︎~♡ |JINMIN Fan Fictoin| ᵒⁿʰᵒˡᵈTempat cerita menjadi hidup. Temukan sekarang