මේ කතාව ගෙතෙන්නේ කෙල්පී කියන ස්කොට්ලන්ත මිත්යා කතාන්දරය ඇසුරු කරගෙන.
කෙල්පී කෙනෙක් කියන්නේ මිත්යා සත්වයෙක්.
ජලයේ වෙසෙන කලු පැහැති අශ්වයෙක් ලෙස හදුන්වන මොවුන්ගේ විශේශත්වය තමයි ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට ඇති හැකියාව...
කඩවසම් තරුණයෙක්ගේ වෙස් ගන්නා මේ ජල කෙල්පීයන් තරුණියන් වසගයට අරගෙන ඔවුන්ව ගැඹුරු ජල මැදට රැගෙන ගිහින් ගිල්වා මරන බවයි ජන මූලාශ්රවල කියවෙන්නේ...
ඉතින් මේ කෙල්පිගේ ස්වභාවය වගේම හැසිරීමත් මං මගේ කතාවට ගැලපෙන විදිහට වෙනස් කරනවා.
ජන කතාවේ තියෙනවට වඩා මේ කතාවේ ගොඩක් වෙනස් තැන් තියේවි.
ඒ වගේම Destiny එකේ වස්තු බීජය සම්පූර්නෙන්ම මගේ අදහසක් ඒක ජන කතාවටවත් වෙනත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි.
මං කතාව පබ්ලිශ් කරන්න කලින් හොයලා බැලුවා කෙල්පී ගැන වෙන කතා තියෙනවද කියලා එහෙම එකක් හමු නොවුනු නිසයි මං මේ කතාව ඉක්මනට පබ්ලිශ් කරන්න හිතුවේ..😁
මට මග ඇරුනු ඒවා තියෙනවද දන්නේ නෑ ඒත් ඒක ප්රශ්නයක් වෙන එකක් නෑ කියලා හිතනවා මොකද මුල ඉදන් අගටම මගේ කතාව මං හදලා ඉවරයි.❤
මට කීයටවත් මේ කතාව නැති කරගන්න බෑ මං ඒ තරම් ආසයි මේ කන්සෙප්ට් එකට.🙂
ඉතින් මං මේක ලියනවා..✋😌
හැබැයි Forbidden Lov ඉවර වෙනකම් නිතරම අප්ඩේට්ස් නැති වේවි..
ඒත් මං පුලුවන් උපරිමයෙන් උත්සාහ කරන්නම්.❤
දිනය දෙසැම්බර් 10 වෙනිදා.
දවල් 01.10ට.අවදානමක් ගන්න ඕනි නැති නිසාම පබ්ලිශ් කරපු දවස ගැන සාක්ශිත් දාන්න හිතුනා..😌
කියවන්න එක්කෙනෙක් හිටියත් මං මේක ලියනවමයි..❤❤
ඉතින් කැමති අය පොත ලයිබ්රි එකට දාලා තියාගන්න...😊❤
ස්තූතියි මේ හෑල්ල කියෙව්වට..😁❤
________________________________________
10/12/2021—RMP_ Moon—
YOU ARE READING
Destiny [ JiKook ] onhold
Fanfiction"මරණයේ පොකුණින් මතුවන ශාපලත් කාල වර්ණ මෘගයා අතීතය පුනරාවර්තනය කරාවි.. අවසන් හිරු රශ්මියත් පොළොවෙන් මැකී ගිය පසු ඔහු හුදෙකලා නිම්නයේ අන්ධකාර සෙවණැලි අතරේ ගොදුරු සොයමින් සරන්නට පටන් ගනිවී... සාමකාමි ඇස්ටේරියා රාජධානිය ඔහු අවාසනාවේ භූමිය බවට පත් කරාවි...