සභාවෙන් අවසරයි මම මෙතැනට පැමිණියේ ඔයාලට කතාවක් කියන්නයි.🙂Description එකේ තියෙනවා වගේම මේ කතාව ගොඩක් දුරට ඇත්ත.මේ කතාවට අදාල මිනිස්සු තාම ජීවතුන් අතර ඉන්නවා. 😅
එයාලා දන්නෙ නෑ මම මේ කතාව ලියනවා කියලා.ඒක තමයි මෙතන තියෙන හොඳම දේ (මම තමයි හොඳටම කළේ හි හි හී)🙂
මම මෙහෙම කතාවක් ලියනවා කියලා එයාලා දැනගත දවසට මාව මරලා හංගන්න වුණත් ඉඩ තියෙනවා🥲.
ඒ හින්දම තමයි මම මේක fanfiction එකක් විදියට ලියන්න හිතුවේ. 🙂😜
#blackbangtan #liskookජීවිතයට අවදානමක් තියෙනවා කියලා දැන දැන තමයි මම මේ කතාව ලියන්න පෙළඹුණේ. මොකද මට තවදුරටත් මේක බලාගෙන ඉන්න බැරි නිසා.🤧
මේ කතාව ලියන්න හිතාගෙන ඉන්නේ කොටස් දෙකක් වශයෙන් පලවෙනි කොටස මේ පොතේ ඉතුරු ටික වෙන පොතකින්. 😗
මැයි මාසේ ලියන්න තඩි විභාගයක් තියෙද්දි, ඒ වගේම තව පොතක් ලියන ගමන් තමයි මං මේක පටන් ගන්නේ.
මට ඉතිං මේ කතාවට අදාල කට්ටියගෙම පිහිටයි 😂
එහෙනම් කොල්ලනේ(එහෙම උන් මෙහෙ නෑ මන් දන්නවා) කෙල්ලනේ මං ගියා බායි බායි 👋
~Nora 😎
PS: ඇත්තම කිව්වොත් මෙකට හරිහැටි නමකුත් නෑ 😂
YOU ARE READING
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔
Fanfictionහැම ආදර කතාවක්ම එක වගේ නෑ... සමහර කතා හරි සාමාන්‍ය විදියට ලස්සනට ලියැවෙද්දි... තවත් සමහර කතා අසාමාන්‍ය ප්‍රශ්න මැද්දේ අසාමාන්‍ය විදියට ලියැවෙනවා... මේ එහෙම අසාමාන්‍ය ප්‍රශ්න ගොන්නක් මැද්දේ ලියැවුණු තවත් ආදර කතාවක්... #liskook fanfiction ●Description එක බ...