18. එදා රෑ

227 79 61
                                    

ගුවන් තොටුපලේදි මා.....
වෙන් වී ගියේ...
සිතකින් නොවේ😭😭

ඕතර්ගේ මොලේ කචල් වෙලා ගිහින් 🙂 කියලා හිතන්න එපා. මට හරි වේදනයි 😭😭😭.

------------------------------------------------------------
Lisa's pov.

ජෙනී එදා රෑ වුනු දේ කියන්න පටන් ගත්තා.

"මම ඉතින් group එකේ චැට් කර කර නේ හිටියේ. එකපාරටම අයියා දොරට තට්ටු කලා. ඒක එසේ මෙසේ තට්ටු කිරිල්ලක් නෙවෙයි..."

ජෙනීට කතාව මැද්දෙන් ඇහෙන නොඇහෙන ගානට ඉකි ගැහුනා. මට ඇති වුනේ පුදුම තරහක්. Instagram හැදුවා කියලා මොකක්ද වෙන්නෙ ඉතින්? එයාලට හොඳයි හදන්න අපිටයි බැරි. මම හිතුවේ අපේ eun-woo ගේ නීතිත් මතක් වෙලා.

"...මම ඉන්න එනෝ කියාගෙන දොර ඇරියම කිව්වා phone එක දෙන්න කියලා. මම බෑ කියලා කාමරෙන් එලියට දිව්වේ සෙල්ලමට. ඒත් එයා මගේ පස්සෙන් කෑ ගහගෙන ආවේ අර එයා කිව්ව යකාව පෙන්නගෙනමයි. මට නිකමට හිතුනා account එක ගැන දැනගෙනවත්ද කියලා. මම ඒ නිසා ඉක්මනට ඔයාලව බ්ලොක් කලා. මම web එකෙන් එන නිසා කොහොමත් block කරපු අයව හොයන්න අමාරුයි නේ.ඔයාගෙ acc එක අහු වෙන්නේ නැති වෙන්න කලේ කොහොමද මගේ මොලේ?"

ඇස් දෙකත් රතු කරගෙනම එයා හිනා වුනු විදියටනම් මට ඇඬුනේ නැති එක පුදුමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇස් දෙකත් රතු කරගෙනම එයා හිනා වුනු විදියටනම් මට ඇඬුනේ නැති එක පුදුමයි.

(A/N ඇත්තටම ලීසා හැමදේටම අඬනවා සාමන්‍යයෙන්😅)

"නෑ යකූ පුලුවන් හොයාගන්න."

"...අනේ මන් දන්නෙ නෑ. වෙන දෙයක් ඔලුවට ආවේ නෑ. මම දුවගෙන ගිහින් ඔම්මා ගේ කාමරේට ගිහින් දොර lock කලා. වැඩේ අවුල් කියලා තේරුනාට මන් ඒක කලෙත් සෙල්ලමට වගේ දැනෙන්න. හූ කිව්වත් එක්ක. ඒ ගමන් group එකෙන් leave වෙලා JK ව block කලා. ඊට පස්සේ තමයි මම V ව block කරන්න ගියේ. ඒත් ඔයාල කලබල වෙයි කියලා හිතලා එයාටවත් පොඩි මැසේජ් එකක් දාල දැනුවත් කරන්න ගියේ. කොහෙද අපේ ඔම්මා room එකේ ඉඳලානේ. ඔප්පාගෙ කෑ ගැහිල්ල නිසා එයා දොර ඇරියා. මම ඉකමනට logout වෙලා. Tabs close කලා. අහු වෙලානම් මුලු acc එකම පෙන්නන පුලුවන් වෙන විදියට මම ඒක clear කරලා තිබ්බේ. එකම අවුල වුනේ V."

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now