11. Oppa ගේ පැමිනීම

269 73 61
                                    

ඉරිදා උදේම ලීසාගේ අම්මා එයාව නැගිට්ටුවේ යන්න plan කරපු picnic එකට sandwiches හදන්න උදව් කරගන්න. 🥪🥱

ලීසාගේ අයියා අවුරුදු දෙකක ඉඳන් annually මේ වගේ පිටරට රවුම් ගහලා ආවම අම්මා අයියවයි අයියාගේ යාලුවොයි එයාලගෙ අම්මලා එනවනම් එයාලවයි ලීසාවයි අරන් කොහෙටහරි ලස්සන තැනකට අරන් යන්නේ ආදරණීය පුත්‍ර රත්නය ගෙදර ආපු එකට සලකන්න වගේ.🤭😅

"ඔම්මා මටත් Singapore හරි යන්න ආසයි. අපි දෙන්නම යමුකෝ."🥺☹

Sandwiches හදන්න උදව් කරන ගමන් ලීසා සුපුරුදු ලෙස පිටරට යන එක කතා කරන්න ගත්තා. 🤡

" Eun-woo යන්නේ එයාගේ College එකෙන් නේ දරුවෝ🙂. එතකොට ගෙවන්න ඕනි ගාන අඩුයි. ඔයත් කවදහරි අයියා වගේ හොඳ College එකකට ගියොත් ඔයාටත් යන්න පුලුවන්😌🤗."

ලීසා තැලිච්ච ගස්ලබු ගෙඩියක් වගේ මූන හදන් sandwiches basket එකට දාන්න පටන් ගත්තේ අවුරුදු දෙකක් තිස්සේ අම්මා හැමදාම කිව්වේ එකම දේ එක එක විදියට නිසා. 🥲

ලීසා වෙන රටකට කියලා ගිහින් තිබ්බේ Korea වලට විතරයි. ඒකත් *බන්ඩි බේබි කාලේ👻. ඉතින් ඒක ගනන් ගැනෙන්නෙත් නැති නිසා ලීසා රට ගිහින් නෑ.🤧

එයාගේ තාත්තා නැති වුනාට පස්සේ අම්මාට තාත්තාගේ business එක එහෙම පිටින්ම නවත්තලා දාල ගෙදර වාහන ඔක්කොම විකුණලා දාල එක එක ණයකාරයින්ට ණය ගෙවන්න වුනා. සමහරු බොරුවට ආවේ කියලා පස්සේ තමයි ආරංචි වුනේ. 😔

පස්සේ ලීසාගේ අම්ම හරිම සාමන්‍ය ජීවිතයක් ළමයි දෙන්නා එක්ක අලුතෙන්ම පටන් ගත්තා.

කොහොමහරි ලීසාගේ අම්මා එයාගෙ ළමයි දෙන්නට කිසිම අඩුවක් නොවෙන්න ඉල්ලන ඕන දෙයක් ගෙනල්ලා දුන්නා😀.

එයා Bank Manager කෙනෙක්😃. සාමන්‍යයෙන් හොඳ පඩියක් ලැබුනත් ලීසාගේ මේ රට යන ආසාව ඉෂ්ට කරන්න එයා කලබල වුනේ නෑ. මොකද එයාට එහෙම විනෝදෙට වියදම් කරන්න ලොකු සල්ලියක් අතේ තිබ්බේ නෑ අනිත් එක ලීසාටත් මොකොක්හරි target එකක් දීලා ඒක achieve කරවන්න එයාට ඕනකම තිබ්බා. 🌚 හරියට eun-woo දැන් ඉගෙන ගන්න ගමන් freelance එයා කැමති IT සම්බන්ධ වැඩ කරනවා වගේ. 💰

"මොකෝ සද්ද නැති වුනේ?" 🤔😏

"නෑ නෑ ඔම්මා බලන්නකෝ...මම කවදහරි ලෝකේ වටේම travel කරනවා. ඔම්මයි ඔප්පායි එක්කම."😌

𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔Where stories live. Discover now