...එයා seen කරලා විනාඩියක් විතර ගියාට පස්සේ එයා මට reply එක එව්වා.❤Lisa
😂😂😂
Dan mn mokakda kiyanna one?
😂JK
Joke newei anee 🥲
Mn mee serious kiyanneLisa
Ane pala pala
Mn dannadda oyage hati(මේක අහන්න 😂)
Seriously? මෙයා ඒකට හිනා වෙනවද? මදැයි ඉඳල ඉඳල කෙල්ලෙක්ට අයි ලව් යූ කිව්වා. මට පුදුම ලැජ්ජාවක් දැනුනේ.
එයා මාව විශ්වාස කලේම නෑ. මෙයා ඒත් හිනා වෙන නිසා මට තේරුනා එයා මට කැමති යාලුවෙක් විදියට විතරයි කියලා.මෙයා මන් මේක ඇත්තට ඇහුවේ කියලා දැනගත්තොත් ආයි කතා කරන එකකුත් නැති වෙයි කියල මට බයක් ආවා.
ඊළඟ ප්‍රශ්නේ වුනේ මන් දැන් ඇත්තටම ආදරේ ප්‍රකාශ කරා කියලා එයාට නොදැනෙන්න මොනාහරි කරන එක. එතකොට මට ලැජ්ජ නොවී හරි ඉන්න පුලුවන්නේ.
මම දුක් වෙන එක පැත්තට දාලා හිතන්න ගත්තා.
'ඉක්මනට මොනාහරි හිතපන් ජන්ග්කුක්...උඹට චොර වෙන්න බෑ.ආහ් හරි පත්තු වුනා.'
JK
Ah aiyoo oyaa ithin piliganne naa neh😂😂😂
කොහොමහරි මගේ බුද්ධිමත් මොළේට මේ වුනු ලැජ්ජාවෙන් බේරෙන්න පත්තු වෙච්ච අදහස මම ක්‍රියාත්මක කලා.මන් ඒක ක්‍රියාත්මක කරන අස්සේ ලීසා ආයි ගොන් ප්‍රශ්නයක් ඇහුවා.Lisa
Naththam...
Ohe oya aththatamada kiyanne 😂මට ඒ කාලේ ඉඳන්ම instagram accounts දෙකක් තිබ්බා. එක account එකක් ගැන කවුරුවත් දන්නේ නෑ. මම කලේ ඒ account එකෙන් මම සාමන්‍යයෙන් මගේ නමින් පාවිච්චි කරන account එකට මැසේජ් එකක් දාගත්තා.
You gotta do one of these dares because you replied to my story.
මම එහෙම දාලා ඊට පස්සේ දැම්මා.
1. Call you class teacher and say YOU ARE TOO FAT.
2. Post a story saying 'I love boys'
YOU ARE READING
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔
Fanfictionහැම ආදර කතාවක්ම එක වගේ නෑ... සමහර කතා හරි සාමාන්‍ය විදියට ලස්සනට ලියැවෙද්දි... තවත් සමහර කතා අසාමාන්‍ය ප්‍රශ්න මැද්දේ අසාමාන්‍ය විදියට ලියැවෙනවා... මේ එහෙම අසාමාන්‍ය ප්‍රශ්න ගොන්නක් මැද්දේ ලියැවුණු තවත් ආදර කතාවක්... #liskook fanfiction ●Description එක බ...