Lisa's pov.
"හිනා වෙන්න එපා පාපමිත්‍රයෝ 😭...මෙච්චර ලොකු දෙයක් වෙලා තියෙද්දි ඔහොම හිනා වෙන්න දුක නැද්ද?" 😭😭
මගේ දුක අහන්න ආව ජෙනී බඩ අල්ලන් හිනා වෙද්දි මට ආවේ පුදුම තරහක්.
"කවුද ඉතින් ඔයාට එයා එක්ක යාලු වෙන්න කිව්වේ? 😂"
"අනේ යනවා යන්න ඔහේට මන් තරම්වත් මොළේ නැති එකේ ඔය ප්‍රස්නේ ඔයාගෙන් ඇහුවොත් ඔයත් කියයි...හා යාලු වෙමු කියලා 😭😭😭😭😭😭"
"ඔව් මම වෙඩින් එක ප්ලෑන් කරන්නත් බැරි නෑ🙂"
"ඕයි J 🥲 තමුන් ඇත්තටම මගේ යාලුවද 😭."
"බොරුවට අඬනවා වගේ රඟපාන්න එපා යකූ...ඔය soo-hyun ද මොකාටද කෙලින්ම කියන්න ඔයාට ඔය යාලු වෙනවා කියන එක කරන්න බෑ කියලා 🙂."
"ඒක තමයි මන් මේ කරන්න යන්නේ 😭...කොහෙද මුගෙ number එක..."
මම soo-hyun ට ඒ වෙලාවෙම කෝල් එකක් ගත්ත. ආන්ස්වර් කලේ නෑ.
"ඇයි answer කරන්නෙ නැද්ද? "
"නෑ නේ. මම ඔන්න ඔහේ මැසේජ් එකක් දානවා. අනේ ඇයි දෙයියො මටම මෙහෙම කරන්නෙ 🙂."
' Soo-hyun,
You know what the way you asked me out was so confusing that I got it wrong. I thought you asked if I liked to be a friend. I'm extremely sorry about the misunderstanding. I hope you'll understand. Good luck with your future...I'm not willing to keep any connections between us. Thank you❤'මම දිග මැසේජ් එකක් යැව්වා. කෝල් කරද්දි ආන්ස්වර් කරපු නැති එකා මැසේජ් එක දාල විනාඩියක් යන්න කලින් typing!
'Okay 🙂🙂🙂🙂.'
"මෙච්චරයිද? මට මේ ඉමෝජිය නම් අල්ලන්නේ නෑ...ඌ දැන් මගෙන් පලිගනියිද? 🥲 මේ ආත්මේ නැත්තම් ඊළඟ ආත්මේ නයෙක්වත් වෙලා ආවොත්?" 🐍
ජෙනී ආයි බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා.
"ඔය හිනා වෙන එක නවත්තපිය කොට්ටෙන් ගහලා මරන්න කලින් 😑"
"අනේ ඔයාගෙ JK යි JK ගේ කොට්ටෙයි😂."
හිනාව ඕනවට වඩා වැඩි වේගන එද්දි නම් මටයි මගෙ කොට්ටෙටයි බලන් ඉන්න බැරි වුනා.💥 අන්තිමට ඒක මහා කොට්ට පොරයකට පෙරලුනේ ජෙනී මම බදාගෙන නිදාගන්න තඩි කොට්ටෙන් දරුණු ප්‍රහාරයක් මට එල්ල කරනවත් එක්කමයි 😂.
STAI LEGGENDO
𝑨𝒏𝒐𝒕𝒉𝒆𝒓 𝑳𝒐𝒗𝒆 𝑺𝒕𝒐𝒓𝒚 [Liskook] ✔
Fanfictionහැම ආදර කතාවක්ම එක වගේ නෑ... සමහර කතා හරි සාමාන්‍ය විදියට ලස්සනට ලියැවෙද්දි... තවත් සමහර කතා අසාමාන්‍ය ප්‍රශ්න මැද්දේ අසාමාන්‍ය විදියට ලියැවෙනවා... මේ එහෙම අසාමාන්‍ය ප්‍රශ්න ගොන්නක් මැද්දේ ලියැවුණු තවත් ආදර කතාවක්... #liskook fanfiction ●Description එක බ...