You are my heart in human form

204 66 8
                                    

" ජීවිතේ හොදම සහා  කෙටිම කෙටි දවස් වල අපි මුණ ගැහුණු බව ඔයා දන්නවද "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ජීවිතේ හොදම සහා  කෙටිම කෙටි දවස් වල අපි මුණ ගැහුණු බව ඔයා දන්නවද "

මේ ගෙවෙන උද්යෝගිමත්ම සහා ඒ කියූ කෙටිම කෙටි හවස්වරු වල ඔයා මාව සතුටින් පුරවනවා ටේයොන්ග්.

ඔයා දේදුන්නක් වගේ වර්ණවත් මනුස්සයෙක් . මම පුංචි සමනලයෙක්. ඔයාව මුණගැහුණු දාට පස්සෙන්දා මම අහස දැක්කේ තද පීච් පාටකින්. කවදාටවත් වඩා  වැඩියෙන් තරු ගංගාවක් මං එක්ක හිනා උනා. රත්තරන් පාට පුංචි පුංචි වලාකුළු කැටි වැස්සක් මාව තෙමාගෙන ඇදගෙන හැලුනා. සංගීතයක් වගේ වැස්සක් වැටුණා. ඒ හැම වැහි බින්දුවකටම ආවේනික කතන්දරයක් තිබුණා.

ඇමර්සන් අහස් ගංගාවෙන් , අප්‍රිකානු දූවීලි සුළන් සිපගෙන  ඉන්දියන් සාග⁣රේ මැද්දට ඇද හැලුණු ආදරේ පිරුණු මහා වර්ශාව...

හරියට ඔයා වගේමයි....

" මේ ජීවිතේ වර්ශා සමය.... ඒ ඔයා.... ඔයා තමයි මා වටා ඇද හැලෙන ඒ ආදරේ පිරුණු මහා වැස්ස...."

𝐘𝐨𝐮 𝐝𝐨𝐧'𝐭 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝  ; 𝐀𝐋𝐢𝐄𝐍 𝐓𝐇𝐢𝐍𝐆𝐒  (( VmiN )) ✅Where stories live. Discover now