සංසාරයක් ආදරෙයි

165 48 5
                                    

මම දිග දවසක මෙහා කොනෙ වැඩ ගොඩක් පැත්තකට දාලා ඔහෙ පෙරළිලා ඉන්නකොට, දිග කල්පනාවක ලොකු වෙහෙසකට පස්සේ උනත් ඔයා ඇවිත් මාව තුරුළු කර ගන්නවා මට මැවිලා පේනවා. එතකොට ජීවිතේ හැම වේදනාවම දියවෙලා ගිහින් සංසාර ගමනේ අතීතයට එකතු වෙනවා. මට සැනසීමෙන් නිදාගන්න එක හේතුවක් දෙන ඔයාව " මට වැඩි වැඩියෙන් මිස් වෙනවා ". ඒ හේතුවට ඔයා කියන්නෙ මොකක්ද  කියලා මම දන්නෙ නැහැ .... ඒත් මම කියන්නේ "  මගේ ජීවිතෙන් ඉතිරි හැමදේම තමයි ඒ" කියලා. අපි යන්න යන දවස් ආවම ඒ ඉතිරි හැමදෙම අපි බෙදාගමු. ජීවිතේ ඉතුරු හරියට හොදම හොද දවස් තියාගමු.

" මම ඔයාට සංසාරයක් ආදරෙයි ටෙයොන්ග්"

" මම ඔයාට සංසාරයක් ආදරෙයි ටෙයොන්ග්"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐘𝐨𝐮 𝐝𝐨𝐧'𝐭 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝  ; 𝐀𝐋𝐢𝐄𝐍 𝐓𝐇𝐢𝐍𝐆𝐒  (( VmiN )) ✅Where stories live. Discover now