|22|

1.5K 236 30
                                        

You are my wifeu |22|

Jungkook = ඒ වගේම මටත් සමාවෙන්න..

Tae = ඒ මොකටද ඩැඩී...

Jungkook = මේ කරන්න යන දේට...

එහෙම කියපු ජන්කුක් ටේගේ ඇඟ උඩට ඇවිත් ටේගේ මූන දිහා බලන් හිටියේ කොතනින් පටන් ගන්නදෝ කියලා හිතාගන්න බැරුව වගේ...

ටේගේ තාමත් බාගෙට මත් වෙලා තියෙන ඇස් පියන් ලාවට වැහිලා වගේ ..තොල් විටෙන් විටේ දිවෙන් තෙත් කරන විදිය ... මූන රතු වෙලා තියෙන විදිය...ලාවට තෙමුනු කොන්ඩේ නලලට වැටිල තියෙන විදිය...

මේ හැමදේකින්ම වුනේ ජන්කුක්ට ටේව තව තවත් ලස්සනට පෙනුනු එක ....

Tae = මොනාද බලන්නෙ...

ටේ මෙච්චර වෙලා ජන්කුක්ගෙන් ප්‍රතිචාරයක් නොතිබුනු නිසා ඇහුවා...

Jungkook = මගෙ වයිෆුගෙ ලස්සන...

Tae = මගුලක් කියනවනෙ හියුන්....මූඩ් එකම කෑවා...හුවෑහ්හ්හ්....

Jungkook = හෑ මන් මොකක්ද කරේ...

Tae = මට ආයෙ වයිෆු කිව්වොත් අම්මප හොඳ වැඩක් කරනවා...

Jungkook = මොකක්ද

Tae = කියල බලන්නකො

Jungkook = ඔයා කොහොම කිව්වත් ඔයා මගෙ ව.යි.ෆු ත-- අහ් ආව්ව්ව්ව්......අම්මෝඕඕඕඔ....

ජන්කුක්ට තවත් මුකුත් කියන්න නොතියා ටේ කරේ ජන්කුක්ගේ නිපල් එකක් දත් පාර හිටින්නම හපපු එක...

ජන්කුක් නිපල් එකත් අල්ලගෙනම ටේගෙන් ඈත් වෙලා ඇඳෙන් වාඩි වුනා...

Tae = හොඳවයින් ගහන්න ගියෙ එකක්...මගෙ අනාගතේ ගැන හිතල ගැහුවෙ නැත්තෙ...

Jungkook = යහ්....

Tae = මේ...

Jungkook = මොකෝ...

Tae = මන් මේ සතිය ඉඳල මිසක් එන්නෑ...

Jungkook = යුනි වැඩ ටික කරගන්න පුලුවන්ද 🤨

Tae = අයිගෝ කරගන්නම්...

Jungkook = හැබැයි දැනගන්නවා...මට හොඳ රිසාල්ට් එකක් දුන්නැත්නම් මම ඔයාව ඩිවෝස් කරනවා...

Tae = මොකක්...යා ඩැඩී..මම මැරුනත් ඔහේගෙ කරේ නැගල හරි ඉන්නව බූතයෙක් වෙලා...

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now