|12|

1.4K 235 28
                                    

𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |12|

𝐓𝐚𝐞 = හ් හියුන්..අනේ 😩

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = මට ආයෙ දෙසැරයක් කියන්න තියන්න එපා කියල කිව්වනෙ මන්...ලෑස්ති වෙනව..

𝐓𝐚𝐞 = හ් හියුන්

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = කිව්ව දේ කරනව😤

𝐓𝐚𝐞 = හ් හරි..

ටේ අඬ අඬම බෑග් ටික ලෑස්ති කරද්දී ජන්කුක් ටේ දිහා බලන් හිටියේ හිත යටින් දහස් වාරයක් සමාව ඉල්ලන ගමන්...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඉවරද!?💨

𝐓𝐚𝐞 = ඔව් හ් හියුන්

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = හ්ම් යන්

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

@ 𝗖𝗮𝗿

ටේත් කාර් එකට නැග්ගම ජන්කුක් කා එක ස්ටාට් කරේ කිසිම කතාවක් නැතුවමයි...

දැන්නම් ටේට බඩගිනිත් වගේ...ඊයෙ රෑට කෑවෙත් නැහැනේ...මුරන්ඩු කම නිසාම උදේ කෑම එකත් මිස් කරගත්තා ...

ජන්කුක්ගෙන් කෑම ඉල්ලනවදෝ නොඉල්ලනවදෝ කියලා කල්පනා කර කරම ටේ ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක් කිසිම කතාවක් නැතුව ඉස්සරහ බලාගෙන කා එක ඩ්‍රයිව් කරනවා...

එකපාරටම ටේගේ බඩෙන් ලොකු කෙඳිරිල්ලක් එද්දී ජන්කුක් ලාවට වගේ ටේ දිහා බැලුවේ ටේ ලැජ්ජාවටම ජනේලෙන් එලිය බලාගනිද්දී..

ඔව් ඔව්..ටේගේ බඩේ පනුවො ලඟ ඉන්න ජන්කුක්ටත් ඇහෙන්න එක්කම බුරු බුරු ගෑවා...

ටේ අහක බලාගත්තු වෙලාවේ ජන්කුක් ටේ දිහා බලන් ලාවට හිනාවෙලා කිසිම කතාවක් නොකරම ඉස්සරහ තිබුනු රෙස්ටුරන්ට් එකක් ගාවින් කා එක නැවැත්තුවා..

ටිකකින් ජන්කුක් කෑම වගේකුත් එක්ක මිල්ක්ශේක් බෝතල් ටිකකුත් අරන් ඇවිත් කිසිම කතාවක් නැතුව ඒ ටික ටේගේ උකුලෙන් තියලා ආයෙත් වාහනේ පනගැන්වුවා...

𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤'𝐬 𝐦𝐢𝐧𝐝 = වෙලාවට හනිමූන් එකට පිටරටකට ගියෙ නැත්තෙ..

▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁

𝗧𝗮𝗲𝗵𝘆𝘂𝗻𝗴 𝗽𝗼𝘃....

වෙලාවට හියුන් කෑම ටිකක් ගෙනාවේ..නැත්නම් මන් බඩගින්නෙ මැරෙනවා😬🙄

YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now