|25|

1.2K 224 22
                                    

You are my wifeu |25|

Tae = අම්මෝ...යන්තන් යවාගත්තා...සිකෙ...ඇත්තටම වැටෙන්නත් වුනානෙ මේ ඩැඩී නිසා  ..

ටේ තමන්ටම කියාගන්න ගමන් ඇඳෙන් නැගිටලා කිචන් එකට ගියේ මොනවා හරි කන්න...

⬤ පොඩි මහත්තයට අමාරුයි කියල කිව්වනෙ ලොකු මහත්තයා...

Tae = අයියෝ..එච්චර අමාරුවක් නෑ ...ම්ම්..මොනාද කන්න තියෙන්නේ...

⬤මන් මේ පොඩි මහත්තයට කන්න චීස් පැස්ටා හදන ගමන්...

Tae = උවා...කමු කමු..බඩගිනී මට...

⬤හරි පොඩි මහත්තයා වාඩිවෙන්නකෝ..මන් කෑම එක ගේන්නම්...

මේ අතරේ ජන්කුක් ඔෆිස් එකේ ලොකු වැඩක්...ඒත් ජන්කුක්ගේ මතකෙට එන්නෙම ටේව..ටේට අමාරුද දන්නෑ....කාලද දන්නෑ..වොශ් එකක් දාගන්නෙ කොහොමද තනියෙන්...මේ දේවල් ගැන හිත හිතම ජන්කුක් මීටින් එකට පිටත් වුනත් ඒ දවසේ වැඩක්නම් හරියට වුනේම නෑ.....

මීටින් එකත් ඉවර වෙලා වැඩ ටික මැනේජර්ට බාරදුන්නු ජන්කුක් ජිමින්ල්ගේ ගෙදර යන්න පිටත් වුනේ ටේ ගේන්න කිව්ව ඇල්බම් එක මතක් වෙලා....

Jungkook = ජිමින්....

Jimin = ආ හියුන් එන්න...

Jungkook = වැඩිවෙලානම් ඉන්න බෑ ජිමින්...ටේ වැටුනනෙ උදේ....

Jimin = මොකක්..මොනා වෙලාද ?

Jungkook = උදේ බංකුවකට නගින්න ගිහින් වැටුන ජිමින්..

Jimin = හුඟක් අමාරුද හියුන්...

Jungkook = නෑ එහෙම අමාරුවක් නෑ ජිමින්..

Jimin = එහෙනම් කමක් නෑ...හියුන් මොකද මේ පැත්තේ...

Jungkook = ආ...ටේ කිව්වා ඔයාලගේ වෙඩින් ඇල්බම් එක ඉල්ලන් එන්න කියලා බලන්න...

Jimin = ආහ් හරි හියුන්....ඉන්න මන් ගේන්නම්....

ජිමින් එහෙම කියලා උඩට යද්දී ජන්කුක් සෝෆා එකට වෙලා වාඩිවෙලා හිටියා....

Yoongi = පැටියෝ මන් ආවාආආ....

ඒත් එක්කම යුන්ගිත් ආවා...

Yoongi = අම්මට සිරි..උඹ මොකෝ මෙහෙ...

Jungkook = ඇල්බම් එක ගෙනියන්න ආවා උඹලගෙ...

Jimin = ආ හියුන්....ඇල්බම් එක...

ජිමින් ඇල්බම් එක අරන් ජන්කුක්ගේ අතේ තියද්දී යුන්ගි ඔලුවට අතගහගත්තා....

Yoongi =  ඒ ඕක තියල පලයන් බන්😒

Jungkook =ඇයි...

Jimin = නෑ නෑ හියුන්..ඔයා ඕක ගෙදර ගෙනිහින් බලන්නකෝ😂මගෙන් මෙයාට අමතක නොවෙන තෑග්ගක් හම්බුනානේ...ඔයාලා එදා කාමරේම හිටපු නිසයි දැක්කෙ නැත්තේ....

Jungkook = එහෙමද..මන් ගිහින් බලන්නම්..ඒනම් මන් ගිහින් එන්නම්...දෙන්නම පරිස්සමෙන්...

Jimin = හරි හියුන් පරිස්සමෙන්..

Yoongi = පරිස්සමෙන් පල...හැබෑ පුතේ ඕක බලලා මට හිනාවෙන්න විතරක් එන්න එපා...


███████████████████████████
▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙▙

සූටි එපියක්...සොරි හොඳේ✊

Happy v day lamaii......

ST♡

ST♡

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE MY WIFEU (Taekook)Where stories live. Discover now