𝐘𝐨𝐮 𝐚𝐫𝐞 𝐦𝐲 𝐰𝐢𝐟𝐞𝐮 |03|
𝐌𝐫𝐬.𝐣𝐞𝐨𝐧 = මොකද මේ හිනාවෙන්නේ .
ජන්කුක් හිනාවෙවී දොර ඇරපු ගමන් දොර ලඟ හිටපු මිසිස් ජියෝන් ජන්කුක්ගෙන් ඇහුවා...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = නෑ නෑ...ඇයි ඔම්ම ආවේ....
𝐌𝐫𝐬.𝐣𝐞𝐨𝐧 = තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා...අද කිම්ලා ලන්ච් එකටත් ඉඳලයි යනවා කිව්වේ..ඒක කියන්න ආවෙ මන්...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඒක මොකටද ඉතින් මට කියන්න ආවේ ඔම්මා..
𝐌𝐫𝐬.𝐣𝐞𝐨𝐧 = ආ මේ ලමයනම්...ඔය දෙන්න වෙඩින් එකට අඳින ඇඳුම් ගැනවත් කතා කරගන්නකො පොඩ්ඩක්..කැමති පාටක් ගැනවත් අඩුම ගානේ..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = අහ් හරි හරි..ඔම්ම දැන් යන්නකෝ...
එහෙම කියපු ජන්කුක් එසැනින් දොර ආයෙත් වැහුවා...
ටේ බැල්කනි එකට වෙලා තාමත් ඉන්නවා දැකපු ජන්කුක් බැල්කනි එකට ගිහින් එතනම තිබුනු ඔන්චිල්ලාවෙන් වාඩි වුනා...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඒයි. .මොනාද කල්පනා කරන්නෙ..
𝐓𝐚𝐞 = මම මේ .ආ නෑ ...අර
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = මම මේ ආ නෑ අර මොනාද..
𝐓𝐚𝐞 = මම ඔයාව මැරි කරන්නම් ගහන්නැත්නම්..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = පිස්සුද අනේ .ගහන්නෙ මොකටද ..
𝐓𝐚𝐞 = මම හිතුවෙ ගලෙන් ගහපු නිසා මට ගහයි කියලා...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = දැන් ඕකද මාව මැරි කරන්න බැරි හේතුව..
𝐓𝐚𝐞 = ඕ..හැබැයි ඉතින් ඔයාගෙ අතේ තමා වැරැද්ද..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ඔන්න ආයෙත් පටන් ගත්තා 😒
𝐓𝐚𝐞 = හරි හරි ඉතින්...නෑ මන් කිව්වෙ ඒ බලු පැටිය පව්...මම පශුවෛද්‍ය කෙනෙක් ගාවට අරන් ගියා එයාට පපුවෙ අමාරුවක්..පව්..එයා දැන් ඉන්නෙ මන් එක්ක..
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = ම්වෝ..අර පාරෙ හිටපු බල්ලව අරන් ගියාද..
𝐓𝐚𝐞 = හ්ම් ඕ..එයා දැන් නිකන් බල්ලෙක් නෙමෙයි මිස්ට ජන්කුක්..ඒ ඉන්නෙ මගෙ ටැනී බෝලේ...
𝐉𝐮𝐧𝐠𝐤𝐨𝐨𝐤 = නමකුත් දාලා...
𝐓𝐚𝐞 = ඕ..මම මෙහෙ එද්දි එයාවත් එක්කගෙනයි එන්නේ..
YOU ARE READING
YOU ARE MY WIFEU (Taekook)
Fiksi PenggemarSinhala fanfiction Taekook fiction Top kook Bottom Tae Arrange marriage ......................................... Sri lanka #3 out of 2.47k books (2021.11.24) ......................................... Sri lanka #1 out of 2.47k books (2021.11.25) ...