...chapter...[11]

58 17 0
                                    

#Mafia_king_brave_girl..(11)
Chapter 11..

Jimin pov..

ඒත් එක්කම මට මතක් උනේ රියාව..😐ඇයි එයා අපිට බොරු කරන්නෙ..එයා අපේ ඔත්තු බලන්න දාපු කෙනෙක්ද..😖ආහ්..මේවා කල්පනා කරලා ඔලුවත් රිදෙනවා..😖මන් රූම් එකට ගිහින් පේන්කිලර් දෙකක් බීලා ඇදට වැටුනා..මන් හිතන්නෙ මට නින්ද ගියා..මන් උඩ ගිහිල්ලා නැඟිට්ටුනේ පෝන් එකට කෝල් එකක් ආවා..ම්ම්ම්..රියා..මන් කෝල් එක ආන්සර් කලේ ඇස් දෙකත් පිහද පිහදමයි..

"යෙබුසෙයෝ.."

"ආ..චිමියා..ඩාන්සින් ක්ලාස් ඉවරයි..මේ එනවද දැන්.." රියා කිව්වම තමා මටත් මතක් උනේ..එහෙනම් එයාටත් මට හංගන්න තරම්ම දෙයක් තියෙනවා..😏

"අහ් දේ දේ..මන් එන්නම්..අන්න්‍යෝන්.." මන් රියා තව මොනවත් කියන්න කලින් කෝල් එක කට් කලේ ටිකක් කේන්තියෙන්..එහෙම්ම නිකන් මූන විතරක් හෝදගත්ත මන් පල්ලෙහාට යන කොට එතන එක විකාරයයි..😂

"ජින් හියුන්..මියානේ..මියානේ.."

"තව්සේ ෆ්‍රිජ් එක අරින්න ගියේ මොන ලබ්බකටද.." ජින් හියුන්ගේ මූනම රතු වෙලා ජම්බු ගෙඩියක් වගේ..

"ඔව් ඔව් හියුන්..මේ ජූන් හියුන් වතුර බොන්න ඕනේ කියලා ගිහින් තමා ඔය ෆ්‍රිජ් එකේ දොර ගැලෙව්වෙ.." කුකියා බනානා මිල්ක්ශේක් එක බිබීම ජින් හියුන්ට උල්පන්දන් දෙනවා..😂

"හියුන් මේ කුකියා බොරු කියන්නෙ..ඌ ඔය බනානා මිල්ක්ශේක් එකක් අරන් දෙන්න කියලා ඔය ඔතන ඔයාගෙන් ගුටිකන ජූන් හියුන්ට කිව්වා..හුම්..ඒකයි ෆ්‍රිජ් එකේ දොර ගැලවුනේ.." ටේ කුකියට දෙවෙනි නෑ..😂

"නෑ නෑ හියුන්..ඔය ටේ තමා කිව්වෙ ජූන්ට එයාගෙ ස්ටෝබෙරි ටික ගේන්න කියලා..ඒකයි ඔය ජූන්ගෙ අතින් ෆ්‍රිජ් එකේ දොර ගැලවුනේ.." දොඩම් ගෙඩියක් කකා හිටපු යුන්ගි හියුනුත් කියෝනවා හෝ ගාලා..😂

"යා............හ්..නවත්තගන්නවලා සේරමල්ලා..හොබියා..ඔයා කියන්න මොකක්ද උනේ කියලා.."

"මෙහෙමයි හියුන්..ඔය කුකී කිව්වා එයාට බනානා මිල්ක්ශේල් එකක් අරන් දෙන්න කියලා..එතකොට ටේ කිව්වා එයාට ස්ටෝබෙරි ගේන්න කියලා..එතකොට යුන්ගි හියුන් කිව්වා එයාට දොඩම් ටිකක් ගෙන්නල්ලා දෙන්නකො කියලා..ඉතිම් එතකොට ජූන් හියුන් ෆ්‍රිජ් එක ගාව හිටියේ..ඉතින් එයා මෙයාලට ඕන ඕන දේවල් දෙන්න තමා ෆ්‍රිජ් එක ඇරියේ..එතෝට එයාගෙ අතින් ෆ්‍රිජ් එකේ දොර ගැලවුනා..මේකයි සිද්ද උනේ..." හොබී හියුන් හුස්ම ගන්නෙවත් නැතුව කියවන් යද්දි අනිත් සැට් එක කට ඇරන් මේ දිහා බලන් ඉන්නවා..😂

MAFIA KING'S BRAVE GIRL || Ongoing ||Where stories live. Discover now