...chapter...[20]

68 18 7
                                    

#Mafia_king_brave_girl..(20)

"කියපන් යකෝ..කෝ මගෙ කෙල්ල.." කෙල්ලො ටික යනකන් හිටපු ජිමින් ආයිම කෑ ගගහ අර මනුස්සයට වද දුන්නෙ හිතාගන්නවත් බැරි දරුනු විදිහට..ජිමින්ගෙ කටහඩ මුලු ග්‍රවුන්ඩ් එකේම දෝංකාර දෙන්න තරම්ම ඒ කටහඩ සද්දෙයි වගේම තියුනුයි.."

"අහ්හ්..මම..ද්..දන්නැ...මට යන්න දීපන්..උබලා..කවුද.." ඒකෙන් උනේ ජිමින්ගෙ තරහ තවත් වැඩි උන එක..කොල්ලො සෙට් එකම ග්‍රවුන්ඩ් එකට ආවෙ ජිමින් දිහා බලන්..

"ජිමින් ඇති දැන්.." (jin)

"ජිමින් මු දන්නැත්තන් මුගෙන් අහලා වැඩක් නෑනෙ.." (tae)

"තමුසෙලට මගෙ කෙල්ලව වටින්නැතුව ඇති..ඒත් මට වටිනවා.." (jimin) ජිමින් පුලුවන් තරන් වේගෙන් කැ ගහලා කිව්වෙ අතේ තිබ්බ කිනිස්සෙන් අර මනුස්සයගෙ කකුකට අනින අතරේ..

"යහ් ජිමින්..නවත්තනවා දැන්ම ඕක.." (joon)

"මට මෙ වැඩෙ කරන්න දීලා යනවාහ්හ්.." (jimin) පුලුවන් උපරිම වේගෙන් ජිමින් කැ ගහලා කියද්දි අනිත් අයට තවත් කියන්න දෙයක් තිබ්බෙ නැ..ජිමින්ට ඉහලින් යන්නත් බැ..

"හ්ම්.." (hobi) කට්ටියම එතනින් යනකන් හිටපු ජිමින් ගන් එක අරගෙන අර මනුස්සයට ශූට් කරගෙන ගියෙ පිස්සෙක් වගේ..

"අහ්හ්හ්හ්..වේ වේ.." කැ ගහගෙනම බිමින් වාඩි උන ජිමින් පයින් පාරක් පුටුවට ගැහුවම මනුස්සයත් එක්කම පුටුව බිමට වැටුනා..

"බොස් දැන් යන්න..මන් මූව කොහෙටහරි ගිහින් දාන්නම්.." ජැකී එහෙම කියද්දි ජිමින් කලේ චූටි හිනාවක් ජැකීට දාපු එක..ජැකිටත් පුදුමයි ජිමින් හීනියට හරි හිනා උන එක..

"අනිහ්..අපේ පිරානා බබාලා ටික පවුනෙ..එයාලට දාන්න.." ආයිමත් යක්ශ මූඩ් එකට බැස්ස ජිමින් කටකොනින් හිනාවෙවිම එතනින් ගියෙ 'මන් කොහොම හරි ඔයාව හොයාගන්නව මැනික එතකන් ඉවසන්න' කියලා හිතන ගමන්.. ඒ වෙනකොටත් කට්ටිය තමන්ගෙ වැඩ වලට ගිහින්..ජිමින් වොශ් එකක් දාන් හූඩියකුයි පොඩි ශෝටකුයි ඇදන් කා එකට නැග්ගෙ එයත් කෙල්ලව හොයන්න යනවා කියලා හිතන්..වෙනදා වගේම ඒ පටුපාරට කා එක හැරෙව්ව ජිමින් හූඩියෙන් මුලු මූන වැහෙන්නම දාගෙන පාර දිගේ ඇවිදන් යද්දි ජිමින්ට පොඩි කඩයක් අහු උනා..කෙල්ලගෙ ෆොටෝ එකක් පෙන්න පෙන්න අහපු අයගෙන් කවුරුත් දන්නැ කියපු නිසා ජිමින් ගෙ ඉස්සරහට එන එන කෙනාගෙන් කෙල්ල ගැන අහන්න ගිහින් ගුටිත් කෑවා..ඒත් කොල්ලා කෙල්ල වෙනුවෙන් හොදටම ඉවසුව..පොඩි කඩේටත් කෙල්ල ගැන ඇහුවම ඒ අජුස්සිගෙ ඇස් දෙක නලලේ තිබ්බෙ..

MAFIA KING'S BRAVE GIRL || Ongoing ||Where stories live. Discover now