...chapter...[1]

254 32 5
                                    

"ආයිශ්.....👿👿👿👿👿
තමුන්ලට මම කීප වතාවක්ම කිව්වා....👿💀💀💀තමුන්ලට තාම ඒ RD කාරයව අල්ල ගන්න බැරි උනාද මිනිහො....👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿👿

[VK කියන්නේ මෙයා.....]

(Vk එය කීවේ දත් මිටි කමින් ඉනේ රැඳි ගන් එකත් අරගෙන වැඩේ භාර දුන් ගැන්ග් එකේ එක මනුස්සයෙකුගේ පපුවටත් උන්ඩයක් බස්සමින්....👿👿👿👿👿)

"බොස් ආයෙ මෙහෙම දෙයක් වෙන්නෙ නෑ....ප්ලීස් බොස් මට මේ පාර විතරක් චාන්ස් එකක් දෙන්න...."
(ගැන්ග් එකේ නායකයා යැයි කිව හැකි අයෙක් එය ඉල්ලුවේ බැගෑපත් වෙමිනි....)

"චාන්ස් චාන්ස් චාන්ස්.....😬😬😬😬😬,මොකක්ද යකෝ මේකේ වැඩේ...👿👿👿👿👿තොපිට මම වෙලාවට සල්ලි දෙනවනම් හරියට වැඩේ කරපිය බල්ලා.....👿👿👿👿👿👿👿👿👿👿👿පල මගේ දෑහට නොපෙනී....👿😬😬මේ පාර වැඩේ කලේ නැත්තම් ඊලග පාර මේ උන්ඩේ උබේ පපුවේ තියෙයි....😬👿👿👿👿👿👿"
(VK කිව්වේ ගන් එක ඔහුගේ පපුවේ ගෑවෙන ලෙස තබමින්....)

" හ හරි බ් බොස්....ම් මන් කරන්නම්...."
(ඔහු බයෙන් ගැහි ගැහි ඒ දේ කියල දිව්වේ VK කියපු කතාව නිසාත් කිසිම හිතක් පපුවක් නැති විදියට ගැන්ග් එකේ කෙනෙක් තමන්ගේ ඇස් ඉදිරිපිටම මරපු විදිය මතක් වෙලා......)

[ඔව් ඉතින්....VK කොහෙන්ද හිතක්....එයා හොද නෑනේ......මේකත් පුදුම කතා කියන්නෙ.....නේද බබීලා...]

"ලුවිස්....මෙහෙ එනවා....දැන් දිව්වා එකා ඉන්නව නේද....ඌව ඉවරයක් කරපම්....😏😏😏😏😏මට ඌව වැඩිය ඇල්ලුවේ නෑ....අනික අපේ හැම ගැන්ග් එකක්ම දන්නවනේ මගෙ හැටි.....😏😏😏ඌ නිකම් හිටියේ මාව අද දැක්කා වගේ.....
අනික ඌ වැඩේ කරයිද කියලා විශ්වාසත් නෑ......දැක්කනේ බයේ දුවපු හැටි............😏😏😏😏
(VK මෙහෙම කිව්වේ උජාරුවෙන් කට කොනින් නක්කලේට සිනහ වෙමින්...ඒත් ඔහුගේ ඒ සිනහව මැකී ගියේ සුලු මොහොතකිනි....)

"ඒත් බොස්....ඌ අපේ එකෙක්නේ.....අපි මොකට්ට්..."
(ලුවිස් කියලා ඉවර කරන්න හම්බුන්නෑ.....)

"තෝද දැන් මෙතන බොස් නැත්තම් මමද.....උබට මම කියන දේ කරන්න බැරිනම් උබටත් වෙන්නේ මුට උන දේම තමා...."
(ඔහු කීවේ බිම ලේ විලක් මැද වැටී සිටි පුද්ගලයාට වැරෙන් පා පහරක් එල්ල කරමිනි......)

MAFIA KING'S BRAVE GIRL || Ongoing ||Where stories live. Discover now