...chapter...[2]

168 27 17
                                    


ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවේ අපේ කම්මැලි පූසා....යුන්ගි හියෝන්...

Jimin pov....

"යාආආආආහ්...."🤬🤬

අපි තුන්දෙනා මනෝ ලෝකෙන් එලියට ආවේ යුන්ගි හියෝන් කෑ ගහන සද්දෙට...🙄🙄🙄🙄🙄🙄මේ මොකද මේ කම්මැලි පූසා බෙරිහන් දෙන්නේ...මාලු ඕනි වෙලාද...🐟 🐟🐟🐟😂😂😂😂
මන් මේ කිව්වෙ බඩගිනි වෙලා කියලා...😂😂😂😂එහෙනම් ජින් හියෝන් ගාවට යන්න එපෑ...😂😂🙄🙄🙄මේකා මොකද අපි ගාවට ආවේ....😶🙄🙄මන් මේවා කියන්න ගියේ නෑ...හිතුවා විතරයි...කිව්වොත් කෙලින්ම කොසු පාර...😂😂😂

හුටා....😳😳😳😳😳මේකා නිදන් නේද හිටියේ....අඩෝ නෝ බම්....😳😳😳😳දැන් ඒකටද මේ මේක බෙරිහන් දෙන්නෙ.....🙄😳🙄😳

"යාආආආආහ්...."🤬🤬🤬

සැක්....මේකා මට මනෝ පාර ගහන්න දෙන්නෙම නෑනේ...😒😒😒

"මගෙ කන අම්මෝහ්.....ඕම බෙරිහන් දෙන්න එපා හියෝන්..."😒😒😒

"බෙරිහන් දෙන්න එපා තමා....තෝත් දැන් ලොකුයි නේද ජිමිනා....ඔහොම පොඩි එවුන් වගේ බෙරිහන් දෙන්න එපා...තව මේ ගෙදර මිනිස්සු ඉන්නවා...මට තොපිලා තුන්දෙනා නිදා ගන්න දෙන්නෙත් නෑ...සැක්....🤬😒😒ඊලග පාර  ගැහුවොත් දිව කපලා මිරිස් දාලා බැදල කනවා දැනගන්...😒😒😒🤬🤬🤬😒😒

"ඈක්කා...."🤢🤢🤢
ඒ අස්සෙ ටේ වමනෙ දාන්න වගේ රගපානවා..මට ඒක දැකලා ආයෙත් හිනා...😂😂😂

"යා....යා ජිමිනාආආආආ....."

"ආ උබලා තුන්දෙනාගෙ දිව කපලා නිකම් අතඅරින්නෙ නෑ....උබල තුන්දෙනාව මරලා කෑලි කපලා හන්ගනවා...😂😒මන් දැන් යනෝ නිදා ගන්න"

යුන්ගි හියෝන් කිව්වේ දබර ඇගිල්ල අපි තුන්දෙනා දිහාට මාරුවෙන් මාරුවට දිග් කරමිනි...ඒත් එක්කම ජූන් හියෝන් කොහේ හරි ඉදලා රූම් එකට දුවගෙන ආවා....දුවගෙන ආපු විදියට නම් තව ටිකකින් ගිහින් කබඩ් එකේ වැදිලා හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනවා...ඒත් උනේ අපි හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්......

ජූන් හියෝන් ගිහින් ටේ බදාගෙන භූමි මාතාව සිප ගෙන.....ඒ අස්සේ මායි කුක්කයි දෙකට කැපිච්ච පනුවො දෙන්නෙක් වගේ බිම පෙරලි පෙරලි හිනා වෙනවා......මම ඇස් කොනට දැක්කා නිදාගන්න යන්න ගිය යුන්ගි හියෝනුත් දොර ගාව හිටගෙන ගල් වෙලා වගේ මම දිහායි කුකී දිහායි ජූන් හියෝන් දිහායි ටේ දිහායි මාරුවෙන් මාරුවට බලනවා....

MAFIA KING'S BRAVE GIRL || Ongoing ||Where stories live. Discover now