part 26

57 21 49
                                    

phy= හා.. මම කලබල වෙන්නෑ. මට කියන්න...😊😊

Lmh= මේකයි, මට 2 months වලට ඇමෙරිකා යන්න වෙනවා😶මමත් ඒක දැනගත්තෙ අද උදේ. අලුත් drama එකේ shooting වලට මට යන්න වෙනවා. මගෙන් director අහපු පාර මූනටම බෑ කියන්න බැරි හින්දා මම හා කියලා කිව්වා. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?

(ඕතරී÷ drama එක the heirs කියලා හිතාගන්නකෝ😁)

phy= නෑ නෑ min ho මට අවුලක් නෑ. ඔයා ගිහින් එන්න. එතකන් මම බලාගෙන ඉන්නවා😊❤

Lmh= මම එහෙ ගියාම මට පුලුවන් හැම වෙලේම ඔයත් එක්ක කතා කරන්නම්.☺☺මම අනිද්දා පාන්දරින්ම කොරියාවෙන් පිටත් වෙනවා☺☺

( ඕතරී÷ පේනෝ නේත? මෙයාට heirs රඟපාපු කාලෙ කෙම්ලෙක් ඉදලා🙂💔 අහිම්ශක මිනොස්ලට කිව්වෙවත් නෑ🙂💔😂😂😂)

phy= Min hooo, මට ගෙදර යන්න ඕනා. දැන් යමුද?

Lmh= මොකද මේ එකපාරටම?

Phy= දැන් රෑ එකොලහත් පහුවෙලා. මට මාරම නිදිමතයි😪😪

Lmh= හා එහෙනම් යමු.
.
.
.
.
.
.
Lee min ho park hyo young ව ගෙදරට drop කරලා එහෙම්මම ගියා.

pjh= ආ අක්කේ,..... කොහොමද ගිය ගමන? මොකෝ උනේ?

phy= විශේෂයක් නෑ.

pjh= මොකද මේ? යද්දි ගියෙ උඩ පැනගෙන නේද? දැන් මොකෝ මූන එල්ලගෙන?

phy= මොකුත් නෑ. ප්‍රශ්න අහ අහ මට වද දෙන්නෙපා.

pjh= වාව්........ 😲😲😲 කොහෙන්ද ඔයාට මේ  necklace එක?😒 මටත් ඕනෙ😒💔

phy= මම තොට දැන් සැරයක් කිව්වා....😡😡😡😤😤 පලයන් මෙතනින් මගෙන් මැරුම් නොකා.....😠😠😠😠😤😤

pjh= ඕකට ඔච්චර තරහ ගන්න ඕනෙ නෑනෙ😭😭 මම ඔයාව තරහ ගස්සන්න හිතාගෙන කිව්වෙ නෑනෙ අක්කෙ😭😭😭💔💔 ඔයා දන්නවනෙ මගෙ හැටි😭

phy= අනේ අයියෝ ඔයා අඩනවද?😢 අනේ සොරි පැටියො.. මට ටිකක් තරහ ගිහින් තිබුණෙ. 😔😔කෝ එන්න අක්කි ගාවට.

pjh = මට බෑ. ඔයා මට බැන්න එකට හිත රිදුනා මගෙ💔💔

park hyo young අතින් කට තද කරගෙනම උඩ තට්ටුවෙ තියෙන එයාගෙ කාමරේට ගිහින් දොර වහගත්තා.ඒත් park ju hin ට තේරුණා park hyo young අඩනවා කියලා.

Three destinies 💘(COMPLETED)Where stories live. Discover now