තුන් දෙනාම ආයෙත් ගමන යන්න පටන් ගත්තා.
Phy= මේ අපි දැන් යන්නෙ කොහෙද?
Les= මට නම් දැන් බඩගිනියි. මට street foods කන්න ඕනා😋😋😋
Pjh= ඔව් ඔව් මටත් කන්න ඕනා😋😋😋
Phy= හුම්. මටත් බඩගිනියි. අපි එහෙනම් මෙතන car එක park කරලා යමු😄😄😋😋
තුන් දෙනාම car එකෙන් බැහැලා කඩ වීදිය දිගේ ඇවිදගෙන යන්න පටන් ගත්තා.
Les= අපි මොනාවලින්ද මුලින්ම පටන් ගන්නෙ?
Phy= ඒකනේ මටත් හිතා ගන්න බෑ තාම
Pjh= අපි පටන් ගමු corn dog වලින්😋
Les= මට නම් තවත් ඉවසන්න බෑ.😣 දැන්ම කන්න ඕනා.😋😋
Pjh= මම නම් අද වොන් 10,000ක විතර corn dog කනවා.😋
YOU ARE READING
Three destinies 💘(COMPLETED)
Storie d'amore"මින් හෝ තමුසෙ දැන් මහ වදයක් මට..... මම සැරයක් කිව්වනෙ... දැන් තමුසෙ මගෙ කවුරුත් නෙවෙයි....මට මගෙ අලුත් boyfriend එක්ක පාඩුවෙ ඉන්න දෙනවා.......ආයෙ මගෙ මූන ඉස්සරහට එන්න එපා...." "ඇත්තටම ඔයාට මාව එපාද?.....ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ? " ...