09

2.1K 271 20
                                    

Joon: අද ටේ ආවාම අර ඩීල් එක ගැන කතා කරන්න වෙයි.

Suga: උබ හිතනවාද නම්ජුනා ඕක අපිට කිසිම කරදරයක් වෙන්නේ නැති වෙයි කියලා.

Jhope :මාත් අහන්නෙ ඒක තමා.

Joon: මට විශ්වාසයි. ඒ ඩීල ්එක සම්පූර්ණෙන් අපේ පැත්තට ගනන් පුලුවන් ප්ලෑන් එකක් තියෙනවා. මං ඒක ටේ කියන්නම්.

Suga: මු මොන දේවලාලේ ගියාද මන්දා... අර කුකී එක්ක. ඊයේ රැ කෝල් කරලා කිවුවේ එහෙම නවතිනවා අද එන්නම් කියලා.

Jhope: මු ඒ ගමන නටන්න හදන්නේ මොන වන්නමද දන්නේ නැ.

Joon: අනේ මන්දා උ මගෙ ්මල්ලි වුනාට වැඩක් නැ. කිසිම දෙයක් මට වැඩිපුර කියන්නේ නැහැනේ.

Jin: ජුනි.......... ටිකක් මෙහෙට ඇවිත් ම⁣ට උදව්වක් දෙන්නකෝ.

Jh: අනන් කතා කරනවා . උබ පලයන්.

Suga: මාත් යනවා. අරයාව දැන් කොලේජ් ගිහින් දානන් එපැයි.


Meanwhile taekook side.....

උදේ 9 ට විතර ඇගට දැනුන අමාරුවට ජන්කුක් නැගිට්ටා.
නැගිට්ටාම ඇගේ බරක් තියෙන න්සා බැලුවේ මොකද්ද ඒ කියලා...

ජන්කකු් දැක්කේ කකුලක් තමන්ගේ ඇගට දාගෙව අතකත් තමන්ගේ බඩ උඩින් තියන් ඔලුව තමන්ගේ උරහිසෙන් තියන් ඉනන් ටේ හියොන්ග්ව .

ඇග නිකන් ගහලා දාලා වගේ න්සා වොශ් එකක් දාගන්න ඇදෙන් නැගිටින්න හදපු ජන්කුක් නැගිට්ට එසැනින්ම ආයෙමත් ඇදටම වැටුනේ කොන්දෙන් පල්ලෙහ දැනුන වේදනාවට..

ඒත් සමගම ඊයේ රැ වුන හැම දෙයක්ම එකින් එක ජන්කකු්ට මතක් වුනේ නැවතත් ඒ ඇස් කදුලු වලින් තෙමලා.

එකපාරටම ඇ⁣ද හෙල්ලුන නිසා හිමින් නැගිට්ට ටේ දැක්කේ ඇදේ හාන්සි වෙලා මුන අත් වලින වහන් අඩන ජනකුක්ව.

Tae: ජන්කුක්.

ටේ ජන්කුක්ට කතා කලාම අත් අයින් කරලා ටේ දිහා බලලා අනිත් පැත්ත බලා ගත්තේ එයාට ටේ ගැන ආපු තරහට වගේම පිලිකුලට.

Tae: ජන්කුක්.
ටේ ආයෙත් කතා කලේ ජන්කුක⁣ේග් උරහිසට අතක් තියලා. ඒ තිබ්බාටත් වඩා වේගෙන් ඒ අත විසික් කරපු ජන්කුක් කෑ ගහන්න පටන් ගත්තා.

• | Mr. Mafia | •Where stories live. Discover now