᯽ ᒪIᒪᗩᑕ - 4

225 60 2
                                    

හීයක වේගෙන් කාලය ගෙවී ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හීයක වේගෙන්
කාලය ගෙවී ගියා

මගේ සිතේ
ඈ වෙනුවෙන්
පෙමක් ඇති
වී තිබුණේ
මටත් හොරාමයි

එහෙත්,

ඇයට මා
හොඳ යාළුවෙක් ම
පමණක්
වෙද්දි
ඇය මගේ
තනි පෙම වුණා...!

𝖫𝗂𝗅𝖺𝖼 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now